Friday 18 September 2015

All Is Well (2015) හැම දෙයක්ම සතුටුදායකයි

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ අගෝස්තු  මස 21 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම All Is Well.මේහි අධ්‍යක්ෂනය සහා කතාව Umesh Shukla අතින් සිදුවිය.තිර රචනය සහා දෙබස් නිර්මානය Sumit Arora සහා Niren Bhatt අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවන් ලෙස සුපිරි ඉන්දිය නලුවන් වන  Rishi Kapoor සහා Abhishek Bachchan රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළියක් වන Asin රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Supriya Pathak / Kaizaad Kotwal / Herry
Tangri වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
ව්කට / නාට්‍යමය සහා ආදර කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/3.8 ලැබි ඇති අතර.විනාඩි 126 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී....................................










ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 300MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 502MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 772MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 999MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.18GB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.41GB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.00GB DVD Rip torrent






විඩියොව මෙතනින් බලන්න All Is Well (2015) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER













Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com