Monday 14 September 2015

Tom Clancy's Splinter Cell Conviction 2010 නිහඩ සටන්කරු 5

ආයුබෝවන් යාළුවනි......ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු ගෙම් එකක් ඔයාලාට. මතක ඇතිනේ මම ඔයාලාට මිට කලින් ලබා දුන්න  Splinter Cell 1 සහා  Splinter Cell 2 / Splinter Cell 3 / Splinter Cell 4 කියන ගෙම්  4ක් ඉතින් අද මම ඔයාලාට දෙන්නේ එහි 5වෙනි ගෙම් එක. කලින් ලබා දුන්න ගෙම් 4 මේ වෙනකොට පෙලේ කරලා ඇති  කියලා මම හිතනවා ඔයාලා හැමොම. මේවරත් සැම් හට අභියොග රැසකට මුහුණ දෙන්න තියනවා ඒ කියන්නේ ගෙම් එක පෙලේ කරන අපිට. මේවර  මේ ගෙම් එක තවත් උසස් තත්වයකින් නිර්මානය වේලා තියෙනවා. විශේෂයෙන්ම විඩියො තත්වය ඉතාමත් උසස් අයුරින් මේවර මේ ගෙම් එකට ඇතුලත් වෙලා තියෙනවා. ඒ වගේම Splinter Cell  ගෙම් මාලාව ඔයාලා මුල සිට පෙලේ කරානම් මේ ගෙම් එක හරහා ඔයාලාට තෙරුම් ගන්න හැකිවේවි මේහි නියම කතාව මොකක්ද කියලාත් සැම් කියන්නේ කවුද කියන එකත් ඔහු සොයා යන්නේ කාවද කියන එකත්. මේ ගෙම් එක වන විට අපේ විරයා ටිකක් වයසටත් ගිහිල්ලා ඉන්නේ. නමුත් ඔහුගේ වැඩ කිඩනම් කිසිම අඩුවක් නැ. ඒ වගේම තවත් පහසුකම් වැඩ කැලි ගොඩාක් එක්ක තමා මේ ගෙම් එක නිර්මානය වෙලා තියෙන්නේ. ඉතින් මම හිතනවා ගෙම් එක ඔයාලාට හොදම ගෙම් එකක් වේවි කියලා. එහේමනම් ගෙම් එක බාගෙන පෙලේ කරලා බලන්න හැමොම දැන්ම. ජය ශ්‍රී...........................

මම ඔයාලාට ලබා දි ඇති ටොරන්ට් එක ඩවුන්ලොඩ් කර ගැනිමේන් අනතුරුව ලැබේන ගොනුවේ ඇති ඉමේජ් ෆයිල් එක විවෘත කිරිමට ඩිමන් ටුල් බාවිතා කරන්න. ඩිමන් ටුල් නැත්නම් මේතන කිලික් කර ලබා ගන්න  ඩිමන් ටුල් බාවිතයෙන් ඉමේජ් ෆයිල් එකක් විවෘත කරන අකාරය ඔබට එම ලිපිය කියවිමෙන් දැන ගතහැකිය. ඩිමන් ටුල් බාවිතා කර විවෘත කරගන්නා ෆයිල් එක ඉන්ස්ටොල් කරන අයුරු පහතින් දක්වා ඇත. ඒ වගේම යාළුවනි මා ඔබට ලබාදෙන මේ ගෙම් එකේ භාෂාව ඉංග්‍රිසි භාෂාව නොවන අතර වෙනත් භාෂාවක් බාවිතා වේ. එම ගැටලුව විසගන්නා අකාරය ලිපියේ ඉදිරියේදි ඔබට දැන ගැනිමට හැකිය. මා ලබා දි ඇති උපදෙස් හරි ආකාරව බාවිතා කිරිමෙන් කිසිම ගැටලුවකින් තොරව ඔබට ගෙම් එක ඉන්ස්ටොල් කර ගතහැකි වන අතර පෙලේ කිරිමටද හැකිය.




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 6.52GB torrent

භාෂාව මාරු කිරිමට පැච් එක මේතනින් ගන්න Download 11.99MB Language change Patch



System requirements
Operating system: Windows XP/Vista/7
Processor: Core 2 Duo 1.8 GHz / Athlon X2 64 2.4Ghz
Memory: 1.5 GB (2 GB for Vista / 7)
Video: 256 MB, GeForce 7800 GT / Radeon X1800, DirectX 9.0
Sound card: compatible with DirectX 9.0
Free space on HDD: 10 GB
DVD-ROM: 12x


ඉන්ස්ටොල් කරන අයුරු...........

1. ඔබ ඩිමන් ටුල් බාවිතා කර ඉමේජ් ෆයිල් එක මවුන්ට් කල විට ඔබට පහත අයුරින් මෙනුවක් ලැබේ.




















එහි මා අංක 1න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න.

2. දැන් ඔබට පහත අයුරින් මේනුවක් ලැබේනු ඇත.





























එහි අංක 2න් පෙන්වා ඇති ස්ථානය ඩබල් කිලික් කරන්න.

3. දැන් ඔබට ලැබේන මේනුවේ සිට භාෂාවක් සටහන් නොවන අතර මා ලබා දි ඇති උපදෙස් නිසි ආකාරව අනුගමනය කරන්න. එවිට ඔබට මේම ගෙම් එක හරි ආකාරව ඉන්ස්ටොල් කර ගත හැක.  ඉහත පෙන්වා දුන් ස්ථානය ඩබල් කිලික් කිරිමෙන් අනතුරුව පහත අයුරින් මෙනුවක් ලැබේනු ඇත. ඉට ප්‍රථමයෙන්  YES හො NO  තොරා දිමට පැමිනියොත් එහිදි  YES  විධානය ලබා දෙන්න.

















අනුතුරුව ඔබට ඉහත ආකාරයේ මේනුවක් ලැබේන අතර එහි අංක 1න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න.
















අනුතුරුව ඉහත රුපයේ පරිදි මේනුවක් ලැබෙන අතර එහි අංක 1න් පෙන්වා ඇති ස්ථානය කිලික් කර පසුව අංක 2න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න.
















අනතුරුව ලබේන්නේ ඉහත අකාරයේ මේනුවක් වන අතර එහිදි මා අංක 1න් පෙන්වා ඇති ස්ථානය කිලික් කර අනතුරුව අංක 2න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න.
















ඉන් අනතුරුව ඉහත අකාරයේ මෙනුවක් ඔබට ලැබේන අතර එහිදි අංක 1න් පෙන්වා ඇති ස්ථානය කිලික් කර ඔබට ගෙම් එක ඉන්ස්ටොල් කිරිමට අවශ්‍ය තැන තොරා දෙන්න. අනතුරුව අංක 2න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න.
















අනතුරුව ඉහත ආකාරයේ මේනුවක් ඔබට ලැබේන අතර එහි අංක 1න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න.
















අනතුරුව ඉහත රුපයේ ආකාරයට ගෙම් එක ඉන්ස්ටොල් විම ආරම්භ වේ.
















ගෙම් එක ඉන්ස්ටොල් විම අවසන් වු පසු ඉහත ආකාරයේ මේනුවක් ලැබේන අතර එහි අංක 1න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න. එවිට ගෙම් එකේ මුල් ඉන්ස්ටොල්  කටයුතු අවසන් වෙනවා. අනතුරුව ඔබට ගෙම් එක පෙලේ කිරිමට ක්‍රැක් එක ඇතුලත් කල යුතුය. 

ක්‍රැක් එක ඇතුලත් කරන අයුරු...............

1. මුලින්ම පහත අංක 1න් පෙන්වා ඇති අකාරයට ඔයාලා ඩවුන්ලොඩ් කරගත් ෆයිල් එක තිබෙන ස්ථානයට ගොස් එය ඩබල් කිලික් කර විවෘත කරන්න. අනතුරුව අංක 2න් පෙන්වා ඇති අකාරයට එහි  ඇති  Crack යනුවේන් සදහාන් ෆයිල් එක ඩබල් කිලික් කර විවෘත කරන්න.



























අනතුරුව පහත අයුරින් ලැබේන මේනුවේ අංක 3න් පෙන්වා ඇති වින් රා ෆයිල් එක මත රයිට් කිලික් කර අංක 4න් පෙන්වා ඇති අකාරයට වින් රා බාවිතා කර එම ස්ථානයටම ස්ට්‍රැක් කරන්න. වින් රා නැත්නම් මේතන කිලික් කර ගන්න 






















ස්ට්‍රැක් කිරිමේන් පසුව අංක 5න් පෙන්වා ඇති අයුරින් ෆයිල් එකක් ලැබේන අතර එය ඩබල් කිලික් කර විවෘත කරන්න






එවිට පහත අයුරින් අංක 6 / 7 / 8 අනු පිලිවෙලට ලැබේන ෆයිල් ඩබල් කිලික් කර විවෘත කරන්න.
 අනුතුරු ඔබට පහත අංක 9න් පෙන්වා ඇති අකාරයේ ෆයිල් කිපයක් ලැබේන අතර  එම ෆයිල් සියල්ල එකවර සිලෙක් කර අංක 10න් පෙන්වා ඇති අයුරින් කොපි කරගන්න.

  අනතුරු ඔබ ගෙම් එක ඉන්ස්ටොල් කල ස්ථානය විවෘත කරන්න. එහි  ඇති src  නමින්  ඇති ෆයිල් එක ඩබල් කිලික් කරන්න. එවිට system නමින් ෆයිල් එකක් ලැබේන අතර එය ඩබල් කිලික් කර විවෘත කරන්න. එවිට ඔබට පහත අයුරින් ෆයිල් රැසක් සහිත මේනුවක් ලැබේනු ඇත. එහි නිදහස් තැනක රයිට් කිලික් කර පෙස්ට් කිලික් කරන්න.






















එවිට ඔබට පහත අයුරින් මේනුවක් ලැබේනු ඇත. එහි අංක 12න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න. එවිට නැවත නැවත 4 වතාවක් එම මේනුව ලැබේන අතර එම සැම අවස්ථාවකම එම ස්ථානයම කිලික් කරන්න.





















දැන් ඔබගේ ගෙම් එකේ ඉන්ස්ටොල් කිරිමේ කටයුතු සියල්ල අවසන් අතර  ගෙම් එක පෙලේ කිරිමේදි  මේම ලිපියේ මුලදි මා සදහාන් කල අයුරින් භාෂාව පිළිබද ගැටලුවක් පැන නැගේ. එම භාෂාව ඉංග්‍රිසි භාෂාවට පරිවර්ථනය කර ගැනිමට ඔබට මා විසින් පැච් එකක් ඩවුන්ලොඩ් කරගැනිමට ලබා දි ඇති අතර එය බාවිතා කරන අයුරු අපි දැන් බලමු. 

භාෂාව ඉංග්‍රිසි බවට පරිවර්ථනය කරන අයුරු.....................

1. මුලින්ම ඔබ ඩවුන්ලොඩ් කර ගත් පැච් ෆයිල් එක වින් රා බාවිතා කර එම ස්ථානයටම ස්ට්‍රැක් කරගන්න. අනතුරු ස්ට්‍රැක් කිරිමේන් ලැබේන ෆයිල් එක ඩබල් කිලික් කර විවෘත කරගන්න.








අනතුරුව ඔබට පහත අයුරින් මේනුවක් ලැබේන අතර  එහි ඇති ෆයිල් 5 එකවර සිලෙක් කර කොපි කරගන්න.


















අනතුරුව නැවතත් ඔබගේ ගෙම් එක ඉන්ස්ටොල් කල ස්ථානයට යන්න.  එහිදි ඔබට පහත අයුරින් ෆයිල් කිපයක් දැක ගැනිමට හැකි වේ. එහි නිදහස් තැනක් රයිට් කිලික් කර පෙස්ට් කිලික් කරන්න.











පෙස්ට් කල විට ඔබට පහත අයුරින් මෙනු 2ක් ලැබේන අතර එහි මා පෙන්වා ඇති ආකාරයෙන් අංක 1 සදහාන් ස්ථානයත් අංක 2 සදහාන් ස්ථානයත් දිගින් දිගටම කිලික් කරන්න එය අවසන් වන තුරුම.


















ඉන් අනතුරුව පෙස්ට් වුනු ෆයිල් අතර ඇති src යන ෆයිල් එක ඩබල් කිලික් කරන්න. එවිට පැමිනේණ system නැමති ෆයිල් එක ඩබල් කිලික් කරන්න. එවිට පහත අයුරින් ෆයිල් රැසක් සහිත මේනුවක් ලැබේන අතර එහි අංක 1න් පෙන්වා ඇති ස්ථානය ඩබල් කිලික් කරන්න.





















එවිට ඔබට රිඩ් මි ෆයිල් එකක් විවෘත වනු ඇත. එහි ඉහල සිට පහලට සෙමින් පැමිනේන්න එවිට ඔබට එක් ස්ථානයකදි Language=int  ලෙස දැක ගැනිමට හැකිය. එයට කිසිම වෙනස් කමක් කිරිමෙන් වැලකි නැවතත් සෙමින්  පහලට යන්න  එවිට එක් ස්ථානයකදි නැවතත් Language=None ලෙස දැක ගැනිමට හැකිය. එම ස්ථානයෙ ඇති None යන වචනය මකා එතනට eng ලෙස නම යොදන්න. පසුව එම ෆයිල් එකේ ඉහලින් File - save ලෙස විධාන ලබා දි සෙව් කරගන්න. දැන් ඔබට ගෙම් එක කිසිම බාදාවකින් තොරව පෙලේ කල හැකිය.
























බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න Tom Clancy's Splinter Cell Conviction 2010  Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






Location: Bandaragama, Sri Lanka

2 comments:

  1. me game download file loku wedi bn... :k 2gb withara download karanna tiyana ewa dapan kooo :n

    ReplyDelete
  2. ඔබටත් එසේම වේවා..!!!

    ReplyDelete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com