Thursday 17 September 2015

The Rise of the Krays (2015) සහෝදරයන්ගේ වියරුව

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ අගෝස්තු මස 7 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම The Rise of the Krays.මේහි අධ්‍යක්ෂනය Zackary Adler අතින් සිදුවිය.රචනය  Ken Brown සහා Sebastian Brown අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවන් ලෙස Simon Cotton සහා Kevin Leslie රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරෑපි හොලිවුඩ් නිළි Nicola Stapleton රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Mariola Jaworska / Alexa Morden / Phil Dunster / Mark Preston / Danny Midwinter / Alex Marx / Joanne Manchester / Sarah Casado Thomas / Philip Howard / James Hepburn / Paul Blackwell / James Weber Brown  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

අපරාධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.0 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරි වැය  $2,500,000 වේ.විනාඩි 110 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 539MB BDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 721MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.43GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.11GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.96GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.07GB Blu Ray torrent



විඩියොව මෙතනින් බලන්න The Rise of the Krays (2015) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER


























0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com