Tuesday 6 October 2015

The Flash: Season 2, Episode 1 ( The Man Who Saved Central City ) විදුලි වේගයෙන් සුපිරි විරයා දෙවන අදියර පලමු කොටස

ආයුබෝවන් යාළුවනි.............  පුරා මාස හතරක් ඔයාලා ඉතා ඔනැකමින් බලා සිටි ඒ දිනය ඔන්න අද උදා වුනා.අද අපේ සුපිරි විරයාගේ කතා මාලාවේ 2වන අදියර ආරම්භ වන දිනයයි.The Flash පලමු අදියර සමගින් එක්වුනු ඔයාලා හැමොම දන්නවා පලමු අදියරේ අවසානයේ සිදුවෙන්න යන විනාශයක් නතර කිරිමට අපේ විරයා සුදානම් වෙනවා. නමුත් පලමු අදියර එතැනින් අවසන් වුන නිසා 2වන අදියරේ ආරම්භය හැමොටම ගොඩාක් වැදගත් වෙනවා. අපේ විරයා සිදුවෙන්න යන විනාශය නතර කිරිමට කුමන අකාරයේ පියවරක් අනුගමනය කරයිද කියන එක අපි හැමොටම ලොකු ගැටළුවක්.අන්න ඒ ප්‍රශ්නයට අද දින ඔයාලාට පිළිතුර ලබා ගැනිමට හැකි වෙනවා.ඔන්න අද මම The Flash 2015 Season 2, Episode 1 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2015 ඔක්තෝම්බර් මස 6 වන දිනයි.ඉතින් අද දිනයේදි ඔයාලාට ලබා දෙන්නේ The Flash Season 2  පලමු කොටස.මතක ඇතිනේ යාළුවනි  කතාවේ මුල් අදියරේ මොකක්ද සිදු වුනේ කියලා.Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක තමා සටන් කරන්න සුදානම් වෙන්නේ. මේ සටනේ අවසානය කුමක් වේද ? අපේ විරයා මේ අභියොග වලට මුහුණ දෙන විදිය බලන්න ඔයාලාට අද කොටස නරබන්නම වෙනවා. මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.8 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.
සෙසු නලු නිළියන් ලෙස Robbie Amell Demore Barnes / Violett Beane / Tom Cavanagh / Adam Copeland  / Aaron Craven / Vito D'Ambrosio / Victor Garber / Isabella Hofmann / Malese Jow / Keiynan Lonsdale / Jesse L. Martin / Wentworth Miller / Danielle Panabaker වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විරයාගේ නවතම විර වික්‍රමය The Flash Season 2 පලමු කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 150MB Season 2 Episode 1 torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 257MB Season 2 Episode 1 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 451MB Season 2 Episode 1 torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 878MB Season 2 Episode 1 torrent


විඩියොව මෙතනින් බලන්න The Flash:Season 2, Episode 1 (2015) Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER







Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com