Thursday 8 October 2015

Yatchan (2015) යට්චන්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ සැප්තැම්බර් මස 11 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Yatchan මේහි අධක්ෂනය Vishnuvardhan අතින් සිදුවිය.රචනය  D. Suresh සහා Vishnuvardhan අතින් සිදු විය. මේහි ප්‍රධාන නලුවන් ලෙස සුපිරි දමිළ නලුවන් වන Arya සහා Krishna Sekhar රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළියන් ලෙස සුරූපි දමිළ නිළියන් වන Deepa Sannidhi සහා Swathi Reddy රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Adil Hussain / Y.G. Mahendran / Thambi Ramayya / RJ Balaji / Azhagam Perumal / Krishna / Ponvannan / Selva Stunt / Sentrayan / Yogi Babu / Meera Krishna වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.
සටන් සහා විකට කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.0 ලැබි ඇති අතර.විනාඩි 147 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.










විඩියොව මෙතනින් බලන්න Yatchan (2015) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER















Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com