ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්රපටියක්.මේ චිත්රපටිය 2015 වසරේ සැප්තැම්බර් මස 17 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්රපටියක්. චිත්රපටියේ නම Trisha Illana Nayanthara මේහි අධක්ෂනය Adhik Ravichandran අතින් සිදු විය. මේහි ප්රධාන නලුවා ලෙස G.V. Prakash Kumar රංගනයෙන් දායක වන අතර. ප්රධාන නිළිය ලෙස සුරූපි දමිළ නිළි වන Anandhi රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Manisha Yadav / Simran / Ganesh / Robo Shankar / Arya / Priya Anand / Yugi Sethu වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
විකට කතා ගනයට අයත් මේම චිත්රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.8 ලැබි ඇති අතර.විනාඩි 130 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්රී.....................................
ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.
ලබා දි ඇති ටොරන්ට් ඩවුන්ලොඩ් නොවන්නේ නම් ඉහත රුපයේ පරිදි අංක එකෙන් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න. රුපය විශාල කර බැලිමට එක් වරක් රුපය මත කිලික් කරන්න.
ටොරන්ට් එක මේතනින් ගන්න Download 416MB HDRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB HDRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.42GB HDRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.09GB HDRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.09GB HDRip torrent
විඩියොව මෙතනින් බලන්න Trisha Illana Nayanthara (2015) Movie Official Trailer
ස්ක්රින් ෂුට් පහලින් බලන්න........ SCREENER

0 comments:
Post a Comment
Note: only a member of this blog may post a comment.