Monday 31 December 2018

Sandakozhi 2 (2018) පොර කුකුළා 2

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ ඔක්තොම්බර් මස 18 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Sandakozhi 2 (2018) මේහි අධක්ෂනය N. Linguswamy අතින් සිදුවිය.රචනය 
N. Linguswamy / S. Ramakrishnan සහා Brindha Sarathy අතින් සිදු විය. මෙහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නළු Vishal රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි දමිළ නිළියන් වන  Keerthi Suresh සහා Varalaxmi Sarathkumar රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Rajkiran  Ganja' Karuppu / Munishkanth /  Hareesh Peradi / Vishwanath / Appani Sarath / Arjai /  Shanmugha Rajan / Thennavan /  Hari / Gnanasambandam / Gajaraj වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
සටන් සහා නාට්‍යමය  කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.6 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය  විනාඩි 155 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එ හේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



 Tamil HD DVD + ESubs


                                                                     විඩියොව මෙතනින් බලන්න Official Trailer


ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER







Location: Bandaragama, Sri Lanka

12 comments:

  1. Replies
    1. දැන් හරි යාළුවා

      Delete
    2. Meka download wenne nane bn

      Delete
    3. මේවා දැන් හෙල්ත් අඩු වෙලා ගිය අවුරුද්දේ දාපුවා. ඒ නිසා ඩවුන්ලොඩ් වෙන්නේ නැති වෙන්න පුලුවන් මේගාබයිට් කියද ගත්තේ

      Delete
  2. Ai mee vena site ekkta yanwane ?? Download ven nane?

    ReplyDelete
    Replies
    1. දැන් හරි අලුතින් අප්ඩේට් කලා

      Delete
  3. Replies
    1. ලින්ක් වැඩ ටොරන්ට් එක ඩවුන්ලොඩ් වෙන්නේ ලින්ක් එක මත කිලික් කරලා තප්පර කිපයක් ගිය විට. මදක් රැදි සිටින්න ලින්ක් එක මත කිලික් කර

      Delete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com