Tuesday 11 December 2018

Supergirl (2017) Season 4, Episode 09 ( Elseworlds, Part 3 ) වීර කෙල්ල හතරවන අදියර 09 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද ඔයාලාගේ සුපිරි විරයන්ගේ කතා මාලාවේ වෙනස් කතාවක් තමා නරබන්න වෙන්නේ.ඒ කියන්නේ මේවර ක්‍රොස් ඔවර් එක  Elseworlds ඉතින් මේවර ක්‍රොස් ඔවර් එක තුලින් ඔයාලාට මිට කලින් මුණ නොගැසුනු සුපිරි විරයන් වීර වරියන් මුණ ගැසෙනවා.ඒ වගේම සුපුරුදු සුපිරි විරයොත් මුණ ගැසෙනවා.Elseworlds තෙවන කොටස විකාශය වුනේ 2018 දෙසැම්බර් මස 11 වන දිනයි.ඉතින් යාළුවනි අද අපේ විරයෝ ඔක්කෝම එකට තමා සටන් කරන්නේ. Supergirl / Arrow / The Flash /සුපර් මැන් / බැට්වුමන් ඇතුලු මේ සියලු විරයන් අද එකට සටන් කරන හැටි නැරබිමට  ඔයාලාට හැකි වනවා.ඉතින් මේ වෙනස්ම කොටස් තුනම නරබන්න ඔයාලාට ආරාධනා කරනවා. 
Elseworlds පළමු කොටස සදහා Melissa Benoist / Mehcad Brooks Chyler Leigh / Katie McGrath  / David Harewood / Cassandra Jean Amell /  Stephen Amell / Jeremy Davies /
LaMonica Garrett /
Grant Gustin / Tyler Hoechlin / Sasha Piltsin / Ruby Rose /
Elizabeth Tulloch වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ.මේවර IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.8 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. එහේමනම් ඔයාලාට බාර කරනවා Elseworlds තෙවන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 321MB Season 4 Episode 09 torrent




ඉතින් යාළුවනි 2018 වසරේ සුපිරි විරයන්ගේ කතා සමය අදින් අවසන් වෙනවා.නැවත අප හමුවන්නේ 2019 නව වසරේ ජනවාරි මාසයේ සිට.ඉතින් 2018 පුරා මා සමගින් රැදි සිටියා වගේම 2019 වසර තුලත් සුපිරි විරයන්ගේ කතා සමය සමග එකතු වෙන්න කියලා ඔයාලා හැමොටම ආරාධනා කරනවා.එහේමනම්  නව වසරේ හමුවිමේ බලාපොරොත්තුවෙන් මම ඔබෙන් සමුගන්නවා.ඒ වගේම ඔබ සැමට සුබම සුබ නත්තලක් වේවා...!!! සුබම සුබ නව වසරක් වේවා...!!! ජය ශ්‍රී........




විඩියොව මෙතනින් බලන්න Supergirl Season 4 Episode 09 (2018) Elseworlds, Part 3 Official Trailer

                                                      විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com