Sunday 2 December 2018

Savyasachi (2018) දෙපිටකාට්ටු

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ ඔක්තෝම්බර් මස 18 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Savyasachi (2018) මේහි අධ්‍යක්ෂනය සහා රචනය  Chandoo Mondeti අතින් සිදු විය. මේහි ප්‍රධාන නලුවන් ලෙස සුපිරි තෙළිගු නළු Naga Chaitanya Akkineni සහා සුපිරි දමිළ නළු Madhavan  රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන  Nidhhi Agerwal / Bhoomika Chawla  සහා Eesha Rebba රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Rajitha / Mukul Dev Satya Vennela Kishore / Rao Ramesh / Leon Gonzalez / Duvvasi Mohan /  Bharath Reddy / Moksha / Brahmaji  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
සටන් කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.1 ලැබි ඇති අතර.‍විනාඩි 151 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




                                                    විඩියොව මෙතනින් බලන්න Official Trailer


ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER








Location: Bandaragama, Sri Lanka

12 comments:

  1. Mcn subs tikath dunnanm patta

    ReplyDelete
    Replies
    1. කණගාටුයි යාළුවා කරන්න පුලුවන් උපරිම දේ තමා මේ කරන්නේ

      Delete
  2. Replies
    1. කැමති අයට ඩවුන්ලොඩ් කරගන්න පුලුවන් අකමැති අයට නිකන් ඉන්න පුුලුවන් ඔයාලා මේක ගත්තා නැතා මට මොකුත් ලැබෙන්නේ නැ.

      Delete
  3. Sub denakan hitiya nam charith ta film eka ikmanata denna widiyak na. a nisa charith karanne karanna puluwande. Hoyanaw nam english sub eka lesiyenma hoya ganna puluwan. Sinhala sub eka pahu wela baiscopelk ho zoom.lk wwlin ganna puluwan.

    ReplyDelete
  4. Aiye meka download den nane.. poddak balanawada...

    ReplyDelete
  5. meka download karanna bane poddak balanawada

    ReplyDelete
    Replies
    1. ටොරන්ට් එකනම් ඩවුන්ලොඩ් වෙනවා යාළුවා හැබැයි මුවි එක පරන නිසා සිඩර්ස් නැද්ද දන්නේ නැ.දැනට මේ ලින්ක් හැර වෙන ලින්ක් නැ. මේක දවසේ එක එක වෙලාවට ට්‍ර‍යි කරලා බලනන් උදේට පාන්දරට රැට සමහර වෙලාවට සිඩර්ස් අදිනවා.

      Delete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com