Wednesday 12 December 2018

Amar Akbar Anthony (2018) අමර්..අක්බර්..ඇන්තෝනි

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ නොවැම්බර් මස 16 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Amar Akbar Anthony (2018) මේහි අධ්‍යක්ෂනය සහා තිර රචනය Sreenu Vaitla අතින් සිදු විය.කතාව Sreenu Vaitla සහා Vamsi Rajesh Kondaveeti අතින් නිර්මානය විය. මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි තෙළිගු නළු  Ravi Teja  රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Ileana D'Cruz රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Bharath Reddy / Abhimanyu Singh Sayaji Shinde Vennela Kishore / Abhirami / Tanikella Bharani / Raghu Babu /  Divyaa Unni / Vikramjeet Virk / Tarun Arora / Jayaprakash Reddy / Satya / Ravi Prakash  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
සටන් සහා විකට කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.6 ලැබි ඇති අතර.‍විනාඩි 153 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




Telugu Proper TRUE HD DVD

ටොරන්ට් එක මේතනින් ගන්න Download 276MB HDRip torrent (Mobile)

ටොරන්ට් එක මේතනින් ගන්න Download 434MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 710MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.46GB HDRip 720p torrent



විඩියොව මෙතනින් බලන්න Amar Akbar Anthony (2018) Movie Official Trailer

                                                    විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER


















Location: Bandaragama, Sri Lanka

2 comments:

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com