Monday 17 December 2018

Johnny English Strikes Again (2018) මේන්න ජොනි ආයි ඇවිත්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ ඔක්තෝ්ම්බර් මස 26 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Johnny English Strikes Again (2018).මේහි අධ්‍යක්ෂනය  David Kerr  අතින් සිදු විය.තිර රචනය   William Davies  අතින් සිදු විය.මෙහි ප්‍ර‍ධාන නළුවා ලෙස සුපිරි හොලිවුඩ් නළු Rowan Atkinson රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Olga Kurylenko රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Kevin Eldon / Emma Thompson / Adam James /  Noah Spiers /  Kendra Mei /  Alfie Kennedy / Jasmine Brightmore / George Turner / Rua Robertson / Adam Greaves-Neal / Nifemi Bankole / Gus Brown / Pippa Bennett-Warner / Michael Gambon වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
සටන් / වීර වික්‍ර‍ම  සහා  විකට කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.5 ලැබි ඇති අතර. ආරම්භක සතිය තුල ලැබු ආදායම  USA:   $1,638,895, වේ.දැනට ලැබු මුළු ආදායම USA:  $4,280,890,  වේ. විනාඩි 89 (min) කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 468MB Blu Ray 720p torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 573MB Blu Ray 720p torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 760MB Blu Ray 720p torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 901MB Blu Ray 720p torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.51GB Blu Ray 1080p torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.19GB BDRip 720p torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.12GB BDRip 720p torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.33GB Blu Ray 720p torrent




විඩියොව මෙතනින් බලන්න Johnny English Strikes Again (2018) Movie Official Trailer

                                                                   විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com