Monday 3 December 2018

Arrow: Season 07 , Episode 08 ( Unmasked ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 7 වන අදියර 08 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම් පොරොන්දු වුන විදියටම  අරගෙන අාවා ARROW Season 7 Episode 08. අලුත්ම කොටස විකාශය වුනේ 2018  දෙසැම්බර් මස 03 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිද්ද වෙච්ච දේ.ඩියැස්   FBI එකට බාරදෙන්න ගිය වෙලාවේ ඩියැස් ඔවුන්ට පහර දිලා පැන ගන්නවා.ඉන් අනතුරුව ඔහු ඔලිවර් සිටින සිරගෙදරට ගිහින් ඔලිවර් හමුවෙනවා.ඉට පසුව ඩියැස් සිරගෙදර තමන්ගේ පාලනයට අරගෙන සිරගෙදර ලොකු කොලහාලයක් ඇති කරනවා.ඒ වගේම ඔලිවර්ව මරා දමන්න උත්සහා කරනවා.නමුත් සිරගෙදරදි ඔලිවර්ට තවත් මිතරකුගේ උදවු ලැබෙනවා.ඒ නිසා ඔලිවර් ඩියැස් සමග සටන් කරනවා.අවසානයේ ඩියැස් නොසිතපු විදියට ඔලිවර්ගෙන් පහාරකැමකට ලක් වෙනවා.ඉන් අනතුරුව ඔලිවර් විසින් ඩියැස්ව සිරකුඩුවක දමා  සිරගෙදරින් නිදහස්ව පිටවෙනවා.ඉතින් මාස හයකට පසුව ඔලිවර් නැවතත් නිදහස් වෙලා තමන්ගේ කණ්ඩායම අතරට යනවා.ඒ වගේම සිර ගෙදර සිටි ඔලිවර්ගේ සතුරන් කිප දෙනෙක් මේ සටන අතර තුර මරා දමනවා.ඒ වගේම ඔලිවර්ට හිතවත්ම කෙනෙක් වෙලා සිටිය කෙනා හිරගෙදරින් පැන යනවා.හැබැයි ඒ වෙද්දි ඔලිවර් සමග ඔහු සිටින්නේ තරහැන්.ඉතින් මේතනින් එහාට කුමක් සිදුවේද?ඩියැස්ට කුමක් සිදුවේද?ඔලිවර් නැවතත් ග්‍රීන් ඇරෝ වේයිද? ඒ සියල්ල   දැන ගන්න නම්  ඔයාලා හැමෝටම ARROW Season 7 දිගටම නරබන්න වෙනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.5  ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
සෙසු නලු නිළියන් ලෙස David Ramsey /  Emily Bett Rickards / Echo Kellum / Rick Gonzalez / Juliana Harkavy /  Colton Haynes / Kirk Acevedo / Katie Cassidy / Sidika Larbes / Jennifer Li /  Katherine McNamara / Marcus Rosner  වැනි නලු  නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විර වික්‍රමය Arrow Season 7 අටවන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී...........................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 273MB Season 7 Episode 08 torrent



විඩියොව මෙතනින් බලන්න ARROW Season 7 Episode 08 (2018) Official Trailer

                                                  විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

Location: Bandaragama, Sri Lanka

3 comments:

  1. The Flash: Season 5, Episode 09 ( Elseworlds, Part 1)

    Arrow: Season 07 , Episode 09 ( Elseworlds, Part 2 )

    ReplyDelete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com