Sunday 9 December 2018

The Flash: Season 5, Episode 09 ( Elseworlds, Part 1 ) විදුලි වේගයෙන් සුපිරි විරයා පස්වන අදියර 09 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද ඔයාලාගේ සුපිරි විරයන්ගේ කතා මාලාවේ වෙනස් කතාවක් තමා නරබන්න වෙන්නේ.ඒ කියන්නේ මේවර ක්‍රොස් ඔවර් එක  Elseworlds ඉතින් මේවර ක්‍රොස් ඔවර් එක තුලින් ඔයාලාට මිට කලින් මුණ නොගැසුනු සුපිරි විරයන් වීර වරියන් මුණ ගැසෙනවා.ඒ වගේම සුපුරුදු සුපිරි විරයොත් මුණ ගැසෙනවා.Elseworlds පළමු කොටස විකාශය වුනේ 2018 දෙසැම්බර් මස 09 වන දිනයි.ඉතින් යාළුවනි අද අපේ විරයෝ ඔක්කෝම එකට තමා සටන් කරන්නේ. Supergirl / Arrow / The Flash /සුපර් මැන් / බැට්වුමන් ඇතුලු මේ සියලු විරයන් අද එකට සටන් කරන හැටි නැරබිමට  ඔයාලාට හැකි වනවා.ඉතින් මේ වෙනස්ම කොටස් තුනම නරබන්න ඔයාලාට ආරාධනා කරනවා. 
Elseworlds පළමු කොටස සදහා  Grant Gustin / Candice Patton / Danielle Panabaker / Carlos Valdes  /  Hartley Sawyer / Danielle Nicolet Tom Cavanagh / Jesse L. Martin / Stephen Amell /
Melissa Benoist / LaMonica Garrett / Tyler Hoechlin / Jessica Parker Kennedy /
Sean Kohnke / Paul Lazenby වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ.මේවර IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.6 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. එහේමනම් ඔයාලාට බාර කරනවා Elseworlds පළමු කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 311MB Season 05 Episode 09 torrent



විඩියොව මෙතනින් බලන්න The Flash:Season 5, Episode 09  (2018) Elseworlds, Part 1  Official Trailer

                                                         විඩියොව මෙතනින් බලන්න Official Trailer


ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER









Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com