Monday 31 December 2018

Sarkar (2018) පාලනය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ නොවැම්බර් මස 06 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Sarkar (2018) මේහි අධක්ෂනය A.R. Murugadoss අතින් සිදුවිය.දෙබස් 
Jayamohan  සහා A.R. Murugadoss අතින් සිදු විය. තිර රචනය සහා කතාවA.R. Murugadoss  අතින් සිදුවිය.මෙහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නළු Vijay රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි දමිළ නිළියන් වන  Keerthi Suresh සහා Varalaxmi Sarathkumar රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Yogi Babu  Radha Ravi / Joy Badlani/   Tulasi / Elyssa Erhardt / Livingston / Papri Ghosh / Pala Karuppaiah / Lallu /  Prem / Roger Julian Cross / Karthik Nagarajan වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
සටන් / නාට්‍යමය සහා ත්‍රාස ජනක  කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.6 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය  විනාඩි 163 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එ හේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



Tamil HD DVD + ESubs



ටොරන්ට් එක මේතනින් ගන්න Download 727MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.38GB HDRip 720p torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.46GB HDRip 720P torrent



විඩියොව මෙතනින් බලන්න Sarkar (2018) Movie Official Trailer

                                                                   විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER




Location: Bandaragama, Sri Lanka

20 comments:

  1. Onna ohoma dennako esub ekka. ��

    ReplyDelete
  2. Replies
    1. සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..!!!යාළුවා

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. thankyou macahn

    ReplyDelete
  5. Thank u suba aluth auruddak...

    ReplyDelete
    Replies
    1. සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..!!!යාළුවා

      Delete
  6. machan meke torrent eka denna tamil rockers kiyala site ekak pennannawza register wenna moko karanne

    ReplyDelete
    Replies
    1. ටොරන්ට් එක ඩවුන්ලොඩ් වෙනවා ආයි බලන්න

      Delete
  7. machan site eka wada karanne na download wenna dunnama site eka block wenawane

    ReplyDelete
    Replies
    1. කිසිම ගැටලුවක් නැ ටොරන්ට් හැම එකක්ම වැඩ කරනවා.මම චෙක් කලා

      Delete
    2. අදනම් වැඩ කරන්නේ නැ ලින්ක්

      Delete
    3. දැන් හරි ලින්ක් අලුතින් අප්ඩේට් කලා

      Delete
  8. Replies
    1. එවා හදපු සයිට් වලින් එවා දැන් අයින් කරලා පරන වෙද්දි එහම වෙනවා

      Delete
    2. mata me film eke torrent ekak hoyaganna widiyak nedda

      Delete
    3. ඔන්න ලින්ක් 3නක් අලුතින් අප්ඩේට් කලා මම හැබැයි මේවා පරණයි ඩවුන්ලොඩ් වෙන්න දාලා බලන්න වෙයිද කියලා සිඩර්ස් වැඩිය නැ මේවැ

      Delete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com