ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්රපටියක්.මේ චිත්රපටිය 2018 වසරේ ඔක්තෝම්බර් මස 18 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්රපටියක්. චිත්රපටියේ නම Savyasachi (2018) මේහි අධ්යක්ෂනය සහා රචනය Chandoo Mondeti අතින් සිදු විය. මේහි ප්රධාන නලුවන් ලෙස සුපිරි තෙළිගු නළු Naga Chaitanya Akkineni සහා සුපිරි දමිළ නළු Madhavan රංගනයෙන් දායක වේ.මේහි ප්රධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Nidhhi Agerwal / Bhoomika Chawla සහා Eesha Rebba රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Rajitha / Mukul Dev / Satya / Vennela Kishore / Rao Ramesh / Leon Gonzalez / Duvvasi Mohan / Bharath Reddy / Moksha / Brahmaji වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
සටන් කතා ගනයට අයත් මේම චිත්රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.1 ලැබි ඇති අතර.විනාඩි 151 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්රී.........................

ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.
ටොරන්ට් එක මේතනින් ගන්න Download 275MB HDRip torrent (Mobile)
ටොරන්ට් එක මේතනින් ගන්න Download 431MB HDRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 707MB HDRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 970MB HDRip 720p torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.68GB HDRip 1080P torrent
විඩියොව මෙතනින් බලන්න Savyasachi (2018) Movie Official Trailer

subs nadda
ReplyDeleteMAMA SUB DENNE NA
DeleteMcn subs tikath dunnanm patta
ReplyDeleteකණගාටුයි යාළුවා කරන්න පුලුවන් උපරිම දේ තමා මේ කරන්නේ
Deletesub natuwa wadak na bro
ReplyDeleteකැමති අයට ඩවුන්ලොඩ් කරගන්න පුලුවන් අකමැති අයට නිකන් ඉන්න පුුලුවන් ඔයාලා මේක ගත්තා නැතා මට මොකුත් ලැබෙන්නේ නැ.
DeleteTnx machan
ReplyDeleteSub denakan hitiya nam charith ta film eka ikmanata denna widiyak na. a nisa charith karanne karanna puluwande. Hoyanaw nam english sub eka lesiyenma hoya ganna puluwan. Sinhala sub eka pahu wela baiscopelk ho zoom.lk wwlin ganna puluwan.
ReplyDeleteAiye meka download den nane.. poddak balanawada...
ReplyDeleteදැන් හරි යාළුවා
Deletemeka download karanna bane poddak balanawada
ReplyDeleteටොරන්ට් එකනම් ඩවුන්ලොඩ් වෙනවා යාළුවා හැබැයි මුවි එක පරන නිසා සිඩර්ස් නැද්ද දන්නේ නැ.දැනට මේ ලින්ක් හැර වෙන ලින්ක් නැ. මේක දවසේ එක එක වෙලාවට ට්රයි කරලා බලනන් උදේට පාන්දරට රැට සමහර වෙලාවට සිඩර්ස් අදිනවා.
Delete