Tuesday 13 October 2015

The Flash: Season 2, Episode 2 ( Flash of Two Worlds ) විදුලි වේගයෙන් සුපිරි විරයා දෙවන අදියර දෙවන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද මම The Flash 2015 Season 2, Episode 2 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2015 ඔක්තෝම්බර් මස 13 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි The Flash Season 2 පලමු කොටස ගිය සතියේ මම ඔයාලාට ලබා දුන්නා. පලමු කොටස නැරබුවාට පස්සේ ඔයාලාට තිබුන ප්‍රශ්නයකට විසදුම් ලැබේන්න ඇති කියලා මම හිතනවා. හැබැයි කවුරුත් නොසිතපු අකාරයට තමයි ඒ ප්‍රශ්නය විසදෙන්නේ. ඒ වගේම Flash සමගින් සිටින කණ්ඩායමත් කැඩි බිදි ගියා. නමුත් පලමු කොටස අවසානයේ ඒ හැමොම නැවතත් අපේ සුපිරි විරයාට සහයොගය දෙන්න එකතු වුනා. ඒ වගේම අපේ සුපිරි විරයා මේතේක් කල් බලා සිටි අපුරු දවසකුත් උදා වුනා.Flash තමන්ගේ පියාව හිරේන් නිදහස් කරගත්තා.ඒ වගේම පලමු කොටස අවසානයේ Flash කණ්ඩායම සොයාගෙන එක්තරා පුද්ගලයෙක් පැමිනේනවා. ඇත්තට ඔහු කවුද? අන්න ඒ ප්‍රශ්නයට පිළිතුර ලබා ගන්න අද කොටස ඔයාලාට නරබන්නම වෙනවා. ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේතනින් එහාට අපේ විරයාට සහා ඔහුගේ කණ්ඩායමට කුමන අකාරයේ අභියෝග වලට මුහුණ දේන්න වේවිද කියලා දැනගන්න The Flash Season 2 සමගින් ඔයාලාට නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා. ඉතින් ඔයාලා හැමොටම අරාධනා කරනවා The Flash Season 2 සමගින් නිරන්තරයෙන්ම රැදි සිටින්න කියලා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /8.4 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.
සෙසු නලු නිළියන් ලෙස Demore Barnes Violett Beane / Tom Cavanagh / Malese Jow / Keiynan Lonsdale / Jesse L. Martin / Zach Martin / Danielle Panabaker / Candice Patton / Teddy Sears / Tony Todd / Kett Turton / Carlos Valdes / Shantel VanSanten වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විරයාගේ නවතම විර වික්‍රමය The Flash Season 2 දෙවන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................








ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.






















ලබා දි ඇති ටොරන්ට් ඩවුන්ලොඩ් නොවන්නේ නම් ඉහත රුපයේ පරිදි අංක එකෙන් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න. රුපය විශාල කර බැලිමට එක් වරක් රුපය මත කිලික් කරන්න.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 126MB Season 2 Episode 2 torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 188MB Season 2 Episode 2 torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 230MB Season 2 Episode 2 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 348MB Season 2 Episode 2 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 626MB Season 2 Episode 2 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 859MB Season 2 Episode 2 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.29GB Season 2 Episode 2 torrent



විඩියොව මෙතනින් බලන්න The Flash:Season 2, Episode 2 (2015) Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER








Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com