Wednesday 21 October 2015

Arrow: Season 4, Episode 3 ( Restoration ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 4වන අදියර 3 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න අද මම ARROW Season 4, Episode 3 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2015 ඔක්තෝම්බර් මස 21වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ARROW Season 4 දෙවන කොටස ගිය සතියේ මම ඔයාලාට ලබා දුන්නා. දෙවන කොටස නැරබුව අයට මතක ඇතිනේ අපේ විරයාටත්  ඔහුගේ කණ්ඩායමටත් විශාල අභියෝගයකට රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ ඔවුන්ගේ නගරයට තවත් සතුරෙකු පැමිණි නිසා.කෙසේ හෝ අපේ විරයා සහා එයාගේ කණ්ඩායම එම අභියොගයටත් සාර්ථකව මුහුණ දෙනවා.නමුත් ඒ අතර තුර තියාගේ හැසිරිම් රටාව සහා ඇයගේ සටන් විලාසය පිලිබදව අපේ විරයාට විශාල ප්‍රශ්නයක් වෙනවා.ඔවුන් අතරේ බහින් බස් විමක් සහා සටනක්ද ඇති වෙනවා.ඉදිරියේදි මේ ප්‍රශ්නය කොයි අකාරයකට ඔවුන්ගේ වැඩ කටයුතු වලට බලපායිද කියලා අපේ විරයාට විශාල ගැටළුවක්  පැණ නගිනවා.ඒ ප්‍රශ්නය අතර තුර එලියට පැමිනේන තවත් කතා බහක් නිසා ලෝරල් තියා සමග එකතු වි ඇයගේ මිය ගිය සහොදරියගේ දෙහය නැවත විවෘත කරනවා.ලෝරල් මේ සිදුකරන්න යන්නේ කුමක්ද..?ඒ වගේම ලොරල්ගේ පියා පොලිස් ප්‍රධානියා සහා නගරයට පැමිණි අලුත්ම සතුරා අතර තියෙන සම්බන්ධය කුමක්ද..?ඒ වගේම ෆේල් සිටි හට බාර ගැනිමට සිදුවන නව තනතුර සමග ඇයට කුමන අකාරයේ අභියොගයකට මුහුණ දෙන්න සිදුවේද..? ඉතින් නැවතත් ARROW ඇතුලු කණ්ඩායමට අභියෝග රැසකට මුහුණ දෙන්න වෙන බවනම් පැහැදිලියි. ඉදිරියේ සිදුවන ඒ සියලු දේ දැන ගන්න ඔයාලා හැමොටම ARROW Season 4 සමගින් නිරන්තරයෙන්ම එකතු වෙන්න වෙනවා.ඉතින් මේ සියලු දේ දැන ගන්නත් සුපිරි විර චාරිකාවකට එකතුවෙන්නත් ARROW Season 4 සමගින් එකතු වෙන්න කියලා මම ඔයාලා හැමොටම අරාධනා කරනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.6 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
සෙසු නලු නිළියන් ලෙස Katie Cassidy / David Ramsey / Willa Holland / Emily Bett Rickards /John Barrowman / Paul Blackthorne / Neal McDonough / Jimmy Akingbola / JR Bourne / Echo Kellum / Katrina Law / Caity Lotz / Carmen Moore / Ryan Robbins  වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විර වික්‍රමය Arrow Season 4 තුන්වන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................








ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.






















ලබා දි ඇති ටොරන්ට් ඩවුන්ලොඩ් නොවන්නේ නම් ඉහත රුපයේ පරිදි අංක එකෙන් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න. රුපය විශාල කර බැලිමට එක් වරක් රුපය මත කිලික් කරන්න.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 118MB Season 4 Episode 3 torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 286MB Season 4 Episode 3 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 348MB Season 4 Episode 3 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.05GB Season 4 Episode 3 torrent





විඩියොව මෙතනින් බලන්න ARROW Season 4 Episode 3 (2015)  Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER




Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com