Thursday 22 October 2015

Everest (2015) එවරස්ට් තරණය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ සැප්තැම්බර් මස 25 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Everest.මේහි අධ්‍යක්ෂනය Baltasar Kormákur අතින් සිදුවිය.රචනය සහා තිර රචනය William Nicholson සහා Simon Beaufoy අතින් සිදුවිය.මේහි රංගනයෙන් Jason Clarke / Ang Phula Sherpa / Thomas M. Wright / Martin Henderson / Tom Goodman-Hill / Charlotte Bøving / Pemba Sherpa / Amy Shindler / Simon Harrison / Chris Reilly  / Ingvar Eggert Sigurðsson / John Hawkes / Naoko Mori / Michael Kelly / Tim Dantay  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
විර වික්‍රම / චරිත කතා සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.4 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරි වැය $55,000,000  වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම $7,222,035 (USA) වේ. දැනට ලැබු මුළු ආදායම  $40,789,835 (USA)වේ. විනාඩි 121 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.























ලබා දි ඇති ටොරන්ට් ඩවුන්ලොඩ් නොවන්නේ නම් ඉහත රුපයේ පරිදි අංක එකෙන් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න. රුපය විශාල කර බැලිමට එක් වරක් රුපය මත කිලික් කරන්න.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB HC HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 850MB HC HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.39GB HC HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.68GB HC HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.36GB HC HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 5.28GB HC HDRip torrent



විඩියොව මෙතනින් බලන්න Everest (2015) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER



















Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com