Wednesday, 14 October 2015

Arrow: Season 4, Episode 2 ( The Candidate) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 4වන අදියර 2 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න අද මම ARROW Season 4, Episode 2 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2015 ඔක්තෝම්බර් මස 14 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ARROW Season 4 පලමු කොටස ගිය සතියේ මම ඔයාලාට ලබා දුන්නා. පලමු කොටස නැරබුව අයට මතක ඇතිනේ අපේ විරයා ඔහුගේ නගරයෙන් ඇත් වෙලා ඔහුගේ පෙම්වතිය සමගින් තනිවම ජිවත්වෙනවා.මේ අතර ARROW කණ්ඩායමේ අනිත් සමාජකයින් තිදෙනාට විශාල අභියෝගයකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ ඔවුන්ගේ නගරයට තවත් සතුරෙකු පැමිණි නිසා. ඔවුන් තිදෙනාට එම සතුරන් සමග තනිව සටන් වැදිමට නොහැකි බව තෙරුම් යන නිසා ඔවුන් තිරනය කරනවා නැවතත් තමන්ගේ නායකයා ගෙන් උදව් ලබා ගැනිමට. ඒ අනුව ඔවුන් ARROW  හමුවි නැවතත් ඔවුන් සමග එක්වන ලෙස ඇරයුම් කරනවා. මේ ඉල්ලිමට එකග වි ARROW නැවතත් ඔහුගේ නගරයට පැමිනේනවා. ඔහු නැවතත් තමන්ගේ කණ්ඩායම සමගින් සතුරන්ට එරේහි සටන අරබනවා.ඉතින් නැවතත් ARROW ඇතුලු කණ්ඩායමට අභියෝග රැසකට මුහුණ දෙන්න වෙන බවනම් පැහැදිලියි. ඉදිරියේ සිදුවන ඒ සියලු දේ දැන ගන්න ඔයාලා හැමොටම ARROW Season 4 සමගින් නිරන්තරයෙන්ම එකතු වෙන්න වෙනවා.ඉතින් මේ සියලු දේ දැන ගන්නත් සුපිරි විර චාරිකාවකට එකතුවෙන්නත් ARROW Season 4 සමගින් එකතු වෙන්න කියලා මම ඔයාලා හැමොටම අරාධනා කරනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.4 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
සෙසු නලු නිළියන් ලෙස Katie Cassidy / David Ramsey / Willa Holland / Emily Bett Rickards /John Barrowman / Paul Blackthorne / Neal McDonough / Crystal Balint / Alexander Calvert / Echo Kellum / Jaeson Lee / Jeri Ryan / Fanta Sesay / Tiera Skovbye  වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විර වික්‍රමය Arrow Season 4 දෙවන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




















ලබා දි ඇති ටොරන්ට් ඩවුන්ලොඩ් නොවන්නේ නම් ඉහත රුපයේ පරිදි අංක එකෙන් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න. රුපය විශාල කර බැලිමට එක් වරක් රුපය මත කිලික් කරන්න.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 113MB Season 4 Episode 2 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 155MB Season 4 Episode 2 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 292MB Season 4 Episode 2 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 348MB Season 4 Episode 2 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 806MB Season 4 Episode 2 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.22GB Season 4 Episode 2 torrent




විඩියොව මෙතනින් බලන්න ARROW Season 4 Episode 2 (2015)  Official Trailer
video
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER



Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

okkomaekamatanin
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com