Sunday 11 October 2015

Mr. Holmes (2015)

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ ජුලි මස 31 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Mr. Holmes .මේහි අධ්‍යක්ෂනය Bill Condon අතින් සිදුවිය.තිර රචනය Jeffrey Hatcher අතින් සිදුවිය.චරිත නිර්මානය Arthur Conan Doyle අතින් සිදු විය.Mitch Cullin ගේ "A Slight Trick of the Mind" නවකතාව ඇසුරින් මේම චිත්‍රපටිය නිර්මානය කර ඇති අතර.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි හොලිවුඩ් නලු Ian McKellen රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරෑපි හොලිවුඩ් නිළි Laura Linney රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Milo Parker / Hiroyuki Sanada / Hattie Morahan / Patrick Kennedy / Roger Allam / Philip Davis / Frances de la Tour / Charles Maddox / Takako Akashi / Zak Shukor / John Sessions / Michael Culkin / David Foxxe වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

අපරාධ / නාට්‍යමය සහා අභිරහස් කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.4 ලැබි ඇති අතර.ආරම්භක සතිය තුල ලැබු ආදායම $2,434,908 (USA) වේ. දැනට ලැබු මුළු ආදායම $17,671,889 (USA) වේ. විනාඩි 104 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




















ලබා දි ඇති ටොරන්ට් ඩවුන්ලොඩ් නොවන්නේ නම් ඉහත රුපයේ පරිදි අංක එකෙන් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න. රුපය විශාල කර බැලිමට එක් වරක් රුපය මත කිලික් කරන්න.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 518MB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 777MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 816MB WEB-DL torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 901MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.26GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.33GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.06GB WEB-DL torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.38GB Blu Ray torrent


විඩියොව මෙතනින් බලන්න Mr. Holmes (2015) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER



Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com