Thursday 9 November 2017

Arrow: Season 06 , Episode 05 ( Deathstroke Returns ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 6 වන අදියර 05 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම්  අරගෙන අවා ARROW Season 6 Episode 05. අලුත්ම කොටස විකාශය වුනේ 2017  නොවැම්බර් මස 10 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ගිය සතියේ කොටස බලපු අයට ජොන් ඇතුලු කණ්ඩායමට විශාල අභියොගයක් කරමින් බැලැක් සයිරන් ඇතුලු කණ්ඩායම නගරය ස්ථාන කිපයක මිනිමැරුම් කිපයක් සිදු කලා.නමුත් ජොන් ඇතුලු කණ්ඩායමට බැලැක් සයිරන් ඇතුලු කණ්ඩායම මේ මිනිමැරුම් සිදුකරන්නේ ඇයි කියන එක හොයාගන්න අමාරුවෙනවා.මේ අතර ෆෙල්සිටි මුණගැහේන්න ඇගේ පැරණි මිතුරියක් එනවා.ඇය සමග කරන මෙහේයුමක් අතර තුර බැලැක් සයිරන් ඇතුලු කණ්ඩායමට ෆෙල්සිටි සහා මිතුරිය හසුවනවා.එතනට එනවා කේඩන් ජෙම්ස් නම් පුද්ගලයෙක්.ඔහු තම කණ්ඩායමට අණ කරනවා ෆෙල්සිටි සහා මිතුරිය මරා දමන්න.නමුත් ඒ අවස්ථාවේදි ජොන් ඇතුලු කණ්ඩායමට හැකි වෙනවා ෆෙල්සිටි සහා මිතුරියට උදවු කරන්න.නමුත් එහිදි ඇති වන සටනෙදි  ෆෙල්සිටි ගේ මිතුරියට වෙඩි වදිනවා.ඇයව රෝහල් ගත කරන්න ඔවුන්ට සිදුවෙනවා.ෆෙල්සිටි හොයාගන්නවා කේඩන් ජෙම්ස් මොකක්ද කරන්න යන විනාශය කියලා.ඒ අනුව ක්‍රියාත්මක වන ජොන් ඇතුලු කණ්ඩායමට හැකි වෙනවා.බැලැක් සයිරන් ඇතුලු කණ්ඩායම පරාජය කරන්න.ඒ අතර තුර ඔලිවර්ගේ මග පෙන්විමෙන් ෆෙල්සිට හට සිදුවෙන්න ගිය විශාල විනාසයක් නතර කරන්න හැකි වෙනවා.නමුත් ඔවුන්ට කේඩන් ජෙම්ස් අල්ලා ගැනිමට නොහැකි වෙනවා.පෙන විදියටනම්  කේඩන් ජෙම්ස් ලොකු විනාශයකට අර අදින පාටයි.ඔහුගේ ඉලග මේහේයුම මොකක්ද ? ඒ වගේම කතාව අවසානයේ ඔලිවර්ට දුරකථන ඇමතුමක් ලැබෙනවා.ඒ සේලේඩ් විල්සන්ගෙන්.ඔහු ඔලිවර්ගෙන් උදවු ඉල්ලනවා.නමුත් දැන් ඔලිවර් ග්‍රීන් ඇරෝ නෙමේ ඔලිවර් කොහොමද සේලේඩ් විල්සන්ට උදවු කරන්නේ.ඒ හැම දෙයකටම පිළිතුරු දැනගන්න ඔයාලා හැමෝටම ARROW Season 6 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.9 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
සෙසු නලු නිළියන් ලෙස David Ramsey / Willa Holland / Emily Bett Rickards / Echo Kellum / Rick Gonzalez /  Juliana Harkavy / Katie Cassidy / Paul Blackthorne / Manu Bennett / Liam Hall / Evan Roderick වැනි නලු  නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විර වික්‍රමය Arrow Season 6 පස්වන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.






ටොරන්ට් එක මේතනින් ගන්න Download 261MB Season 6 Episode 05 torrent


විඩියොව මෙතනින් බලන්න ARROW Season 6 Episode 05 (2017) Official Trailer

                                                                                        විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com