Wednesday 1 November 2017

The Nut Job 2: Nutty by Nature (2017) කට්ටියට ආයිමත් වැඩක් හම්බවේලා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ අගෝස්තු මස 11 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම The Nut Job 2: Nutty by Nature (2017).මේහි අධ්‍යක්ෂනය  Cal Brunker අතින් සිදුවිය.රචනය Bob Barlen / Cal Brunker සහා Scott Bindley අතින් සිදුවිය. චරිත නිර්මානය Peter Lepeniotis අතින් සිදුවිය.ඔයාලාගේ පුංචි දු දරුවන් හට පුංචි නංගිලා මල්ලිලාට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි පසුබිම් හඩ සදහා Will Arnett / Katherine Heigl / Maya Rudolph / Bobby Cannavale / Jackie Chan / Bobby Moynihan / Isabela Moner / Peter Stormare / Gabriel Iglesias / Jeff Dunham / Sebastian Maniscalco / Julie Lemieux / Kari Wahlgren /  Scott McCord / Josh Robert Thompson වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
ඇනිමේශන් / වීර වික්‍ර‍ම සහා විකට කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/4.6 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය  $40,000,000  වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම  $8,342,311 (USA) වේ. දැනට ලැබු මුළු ආදායම  $17,675,989 (USA)  වේ. විනාඩි 91 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB HDRip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 886MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.02GB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.08GB WEB-DL torrent


විඩියොව මෙතනින් බලන්න The Nut Job 2: Nutty by Nature (2017) Movie Official Trailer

                                                                                       විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER









Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com