ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්රපටියක්.මේ චිත්රපටිය 2016 වසරේ දෙසැම්බර් මස 1 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්රපටියක්. චිත්රපටියේ නම Saithan මේහි අධක්ෂනය Pradeep Krishnamoorthy අතින් සිදුවිය.රචනය Joe D. Cruz / Karthik Krishna සහා Pradeep Krishnamoorthy අතින් සිදුවිය.මේහි ප්රධාන නලුවා ලෙස සුපිරි දමිළ නළු Vijay Antony රංගනයෙන් දායක වේ.ප්රධාන නිළිය ලෙස සුරුපි දමිළ නිළි Arundathi Nair රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Chaaruhasan / Kamal Krishna / Meera Krishna / Raja Krishnamoorthy / Y.G. Mahendran / Murugadass / Vijay Sarathy / Siddhartha Shankar වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
ත්රාස ජනක කතා ගනයට අයත් මේම චිත්රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.9 ලැබි ඇති අතර.විනාඩි 123 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්රී.........................
ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.
ටොරන්ට් එක මේතනින් ගන්න Download 400MB HDTVRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB HDTVRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.04GB HDTVRip torrent
විඩියොව මෙතනින් බලන්න Saithan (2016) Movie Official Trailer
විඩියොව මෙතනින් බලන්න Official Trailer
ස්ක්රින් ෂුට් පහලින් බලන්න........ SCREENER

0 comments:
Post a Comment
Note: only a member of this blog may post a comment.