Tuesday, 9 August 2016

The Angry Birds Movie (2016) තරහා ගිය කුරුල්ලෝ

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ මැයි මස 20 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම The Angry Birds Movie .මේහි අධ්‍යක්ෂනය  Clay Kaytis සහා Fergal Reilly අතින් සිදුවිය.තිර රචනය Jon Vitti අතින් සිදුවිය.කතාව John Cohen / Mikael Hed  සහා Mikko Pöllä අතින් නිර්මානය විය.ඔයාලාගේ පුංචි දු දරුවන් හට පුංචි නංගිලා මල්ලිලාට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි පසුබිම් හඩ සදහා Jason Sudeikis / Josh Gad /  Danny McBride / Maya Rudolph / Bill Hader / Peter Dinklage / Sean Penn / Keegan-Michael Key  / Kate McKinnon / Tony Hale /  Hannibal Buress / Ike Barinholtz / Tituss Burgess / Ian Hecox Anthony Padilla වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
ඇනිමේශන් / සටන් සහා විකට කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.3 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍ටිය සදහා දරා ඇති පිරි වැය  $73,000,000  වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම  $38,155,177 (USA)  වේ. දැනට ලැබු මුළු ආදායම $107,225,164 (USA) වේ. විනාඩි 97 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 351MB BRRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 757MB BRRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 850MB Blu Ray torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 1.20GB Blu Ray torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 1.88GB Blu Ray torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 2.86GB Blu Ray torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 3.31GB Blu Ray torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 4.62GB Blu Ray torren

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 5.49GB Blu Ray torrent



විඩියොව මෙතනින් බලන්න The Angry Birds Movie (2016) Movie Official Trailer

                                                විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

















Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

okkomaekamatanin
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com