Tuesday 23 April 2019

Miss Bala (2019) ඇයගේ ඉරණම කෙසේ විසදේද

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ පෙබරවාරි මස 01 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Miss Bala (2019).මේහි අධ්‍යක්ෂනය Catherine Hardwicke අතින් සිදු විය.තිර රචනය  Gareth Dunnet-Alcocer  අතින් සිදුවිය.මෙහි ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Gina Rodriguez රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Thomas Dekker / Vivian Chan / Barbarella Pardo / Cristina Rodlo /  Sebastián Cano / Gaby Orihuela / Damián Alcázar / Ricardo Abarca / Ismael Cruz Cordova / Erick Rene Delgadillo Urbina / Mikhail Plata / Jorge Humberto Millan Mardueño / Job Sarmiento / Roberto Sosa වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
සටන්/ ත්‍රාස ජනක සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.3 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය $15,000,000 වේ. ආරම්භක සතිය තුල ලැබු ආදායම  USA: $6,864,744,   වේ.දැනට ලැබු මුළු ආදායම USA:  $15,006,824, වේ.විනාඩි 104 (min) කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 890MB Blu Ray 720p torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.66GB Blu Ray 1080p torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.57GB WEB-DL 1080p torrent




විඩියොව මෙතනින් බලන්න Miss Bala (2019) Movie Official Trailer

                                                  විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER












Location: Bandaragama, Sri Lanka

2 comments:

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com