Wednesday 16 January 2019

Padi Padi Leche Manasu (2018) වෙන්වි ගිය පෙම්වතුන් යලි හමුවේද

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ දෙසැම්බර් මස 20 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Padi Padi Leche Manasu (2018) මේහි අධ්‍යක්ෂනය සහා රචනය Hanumantha Rao Raghavapudi අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි තෙළිගු නළු  Sharvanand රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Sai Pallavi රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Darbha Appaji Ambarisha /  Kalpika Vennela Kishore Priya Raman / Murli Sharma /  Suhas /  Suhasini / Suneel  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
නාට්‍යමය සහා ආදර කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.9 ලැබි ඇති අතර.‍විනාඩි 158 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



Telugu Proper HD DVD + Soft ESubs 


ටොරන්ට් එක මේතනින් ගන්න Download 277MB HDRip torrent (Mobile)

ටොරන්ට් එක මේතනින් ගන්න Download 433MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 735MB HDRip torrent 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.45GB HDRip 720p torrent



විඩියොව මෙතනින් බලන්න Padi Padi Leche Manasu (2018) Movie Official Trailer

                                                විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER








Location: Bandaragama, Sri Lanka

10 comments:

  1. thank you very much..godak site walin try kara meken withrai hariyata set wune

    ReplyDelete
  2. එල බන්.. නම තියන එක සයිට් එකකින්වත් ගන්න බැරි උනා.. මේකෙන් විතරයි සෙට් උනේ.. වෙල් ඩන් බ්‍රෝ.. කීප් ගොයින්

    ReplyDelete
  3. ane bn link wada karan na dan.mul tika ikmanata download wela ithuru tika yannema na...aye aye connnect kalath 0.1kb walin yanne

    ReplyDelete
    Replies
    1. කණගාටුයි මිත්‍ර‍යා පරන මුවි වල සිඩර්ස් අයින් වෙනවා එතකොට ඩවුන්ලොඩ් වෙන්නේ නැතිව යනවා. සමහර වෙලාවල් වලදි ඔවා වැඩ කරනවා.රැට උදේට දවල්ට එහම ඩවුන්ලොඩ් දාලා බලන්න.

      Delete
    2. ඔන්න මම 1.45GB අලුතින් අප්ඩේට කලා

      Delete
  4. film download karanna vidihak kiyannako

    ReplyDelete
    Replies
    1. මම දිලා තියෙන්නේ ටොරන්ට් වලින් ටොරන්ට් ඩවුන්ලොඩ් සොෆ්ට්වෙයා එකක් බාවිතා කරලා ඩවුන්ලොඩ් කරගන්න හැකියි.

      Delete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com