Thursday 31 January 2019

Maari 2 (2018) මාරී 2

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ දෙසැම්බර් මස 20 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Maari 2 (2018) මේහි අධක්ෂනය Balaji Mohan අතින් සිදුවිය.මෙහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නළු Dhanush රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි  Sai Pallavi රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Kreshna  Tovino Thomas / Varalaxmi Sarathkumar / Vidya Pradeep / Robo Shankar / Kalloori Vinoth / Kaali Venkat / Master Raghavan / Stunt Silva /  Arandhangi Nisha / E. Ramdoss / Vincent Ashokan / Sangili Murugan වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
සටන් සහා විකට කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.8 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය  විනාඩි 143 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එ හේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



Tamil Original HD DVD + ESubs 


ටොරන්ට් එක මේතනින් ගන්න Download 273MB HDRip torrent (Mobile)

ටොරන්ට් එක මේතනින් ගන්න Download 430MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 715MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 938MB HDRip 720P torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.42GB HDRip 720P torrent 




විඩියොව මෙතනින් බලන්න Maari 2 (2018) Movie Official Trailer

                                                                 විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER




Location: Bandaragama, Sri Lanka

7 comments:

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com