Friday 18 January 2019

Bumblebee (2018) සුපිරි රොබෝගේ ආගමනය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ දෙසැම්බර් මස 21 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Bumblebee (2018).මේහි අධ්‍යක්ෂනය  Travis Knight අතින් සිදු විය.රචනය සහා කතාව  Christina Hodson අතින් සිදුවිය.මෙහි ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Hailee Steinfeld රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නළුවන් ලෙස John Cena සහා Jorge Lendeborg Jr. රංගනයෙන් දායක වේ.සෙසු නළු නිළියන් ලෙස Jason Drucker / Pamela Adlon / Stephen Schneider / Ricardo Hoyos / John Ortiz / Glynn Turman /  Len Cariou / Kollin Holtz / Gracie Dzienny / Fred Dryer / Isabelle Ellingson /  Mika Kubo  වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
සටන් / වීර වික්‍ර‍ම සහා විද්‍යා ප්‍ර‍බන්ධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.3 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය $135,000,000 වේ. ආරම්භක සතිය තුල ලැබු ආදායම  USA:  $21,654,047,  වේ.දැනට ලැබු මුළු ආදායම USA:   $110,833,190,  වේ.ලොව පුරා ලැබු ආදායම  $377,509,058, වේ. විනාඩි 114 (min) කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 630MB HC HDRip 720p torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 935MB HC HDRip 720p torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.35GB HC HDRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.83GB HC HDRip 720p torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.28GB HC HDRip 1080p torrent 



විඩියොව මෙතනින් බලන්න Bumblebee (2018) Movie Official Trailer

                                                       විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER








Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com