ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ දෙසැම්බර් මස 14 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Mortal Engines (2018).මේහි අධ්‍යක්ෂනය Christian Rivers අතින් සිදු විය.තිර රචනය Fran Walsh / Philippa Boyens සහා Peter Jackson අතින් සිදුවිය.Philip Reeve ගේ කෘතියක් ඇසුරින් මේම චිත්‍රපටිය නිර්මානය කර ඇත.මෙහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Hera Hilmar රංගනයෙන් දායක වේ.සෙසු නළු නිළියන් ලෙස Robert Sheehan / Hugo Weaving / Jihae / Ronan Raftery / Leila George / Patrick Malahide / Stephen Lang / Colin Salmon / Mark Mitchinson / Regé-Jean Page / Menik Gooneratne / Frankie Adams / Leifur Sigurdarson / Kahn West වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgdsmm8eDKzznfAfFSWjq48dFo2bnocHgpxKz7vKEVrSekBNVdXqlS8M71YA3j0qRS3GTPYANAQraQywFdRuhEvqH_HaluzcZFgOm_wrhSrc7cFxHyA3UpjNuIWIOZzmhZb9jDSpXKITMro/s1600/P10-04-12_12-06%257E1.jpg)
ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.
ටොරන්ට් එක මේතනින් ගන්න Download 780MB HC HDRip 720p torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 945MB HC HDRip 720p torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.37GB HC HDRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.81GB HC HDRip 720p torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.50GB HC HDRip 10800p torrent
විඩියොව මෙතනින් බලන්න Mortal Engines (2018) Movie Official Trailer
විඩියොව මෙතනින් බලන්න Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........ SCREENER
0 comments:
Post a Comment
Note: only a member of this blog may post a comment.