Friday 1 September 2017

Fidaa (2017) සුන්දරයි මේ ආදරේ

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ජුලි මස 20 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Fidaa  මේහි අධක්ෂනය සහා රචනය  Sekhar Kammula අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි තෙළිගු නළු Varun Tej රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළියන්  ලෙස  Sai Pallavi සහා Sai Chand රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Raja Chembolu Aryan Talla / Geetha Bhaskar Sharanya Pradeep Satyam Rajesh / Harshvardhan Rane / Nathan Smales / Sarah Berry / Lydia Pagan / Sri Harsha Jasti (SS) / Katarina Richter වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
ආදර කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.1 ලැබි ඇති අතර.‍විනාඩි 148 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 500MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.04GB HDRip torrent


විඩියොව මෙතනින් බලන්න Fidaa (2017) Movie Official Trailer


                                                                   විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER











Location: Bandaragama, Sri Lanka

2 comments:

  1. meketh link eka weda ne saho. hadala danna puluwanda

    ReplyDelete
    Replies
    1. දැන් හරි අප්ඩේට් කලා

      Delete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com