Saturday 30 September 2017

Vivegam (2017) නුවණක්කාරයා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ අගොස්තු මස 24 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Vivegam මේහි අධක්ෂනය  Siva අතින් සිදු විය.
මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නළු Ajith Kumar රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි නිළියන් වන Kajal Aggarwal සහා Akshara Haasan රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Serge Crozon-Cazin Jonas Dinal Karunakaran Vivek Oberoi  / Abdou Sagna / Amila Terzimehic  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
සටන් / වීර වික්‍රම සහා අපරාධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.1 ලැබි ඇති අතර.‍මේම චිත්‍රපටිය සදහා දරා අැති පිරිවැය  INR 176 ,000,000  (estimated) වේ. විනාඩි 148 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එ හේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.






ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.54GB HDRip 720p torrent 



විඩියොව මෙතනින් බලන්න Vivegam (2017) Movie Official Trailer

                                                                                    විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER










Location: Bandaragama, Sri Lanka

5 comments:

  1. Ai meka doenload karanna dennenatthe

    ReplyDelete
    Replies
    1. වසර ගානක් පරන ලින්ක් වැඩ කරන්නේ නැ යාළුවා සිඩර්ස් නැති නිසා

      Delete
  2. Yaaluwa meka download karanna vidiyak atthema nadda

    ReplyDelete
    Replies
    1. ඔන්න දැම්මා එකක් බලන්න ට්‍ර‍යි කරලා

      Delete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com