Tuesday 5 September 2017

Pirates of the Caribbean: Dead Men Tell No Tales (2017) සුපිරි මුහුදු කොල්ලකාරයා ආයි ඇවිත්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ මැයි  මස 2වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Pirates of the Caribbean: Dead Men Tell No Tales.මේහි අධ්‍යක්ෂනය Joachim Rønning සහා Espen Sandberg අතින් සිදු විය.තිර රචනය  Jeff Nathanson  අතින් සිදු විය.කතාව Jeff Nathanson සහා Terry Rossio  අතින් නිර්මානය විය.චරිත නිර්මානය Ted Elliott / Terry Rossio / Stuart Beattie සහා Jay Wolpert  අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි හොලිවුඩ් නළු Johnny Depp  රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Javier Bardem Geoffrey Rush Brenton Thwaites / Kaya Scodelario / Kevin McNally / Golshifteh Farahani David Wenham / Stephen Graham Angus Barnett / Martin Klebba / Adam Brown / Giles New / Orlando Bloom / Keira Knightley  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / වීර වික්‍ර‍ම සහා මනංකල්පිත කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.0 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය  $230,000,000 වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම  $62,179,000 (USA) වේ. දැනට ලැබු මුළු ආදායම  $172,026,581 වේ. විනාඩි 129 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 533MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.06GB WEB-DL torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.02GB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.08GB WEB-DL torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.04GB WEB-DL torrent



විඩියොව මෙතනින් බලන්න Pirates of the Caribbean: Dead Men Tell No Tales (2017) Movie Official Trailer

                                                                      විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER












Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com