Sunday 24 September 2017

Nene Raju Nene Mantri (2017) / Naan Aanaiyittaal (2017) රජත් මමයි අැමතිත් මමයි

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු සහා දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ අගොස්තු මස 11 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Nene Raju Nene Mantri මේහි අධක්ෂනය  සහා රචනය Teja  අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි තෙළිගු නළු Rana Daggubati රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළියන්  ලෙස සුරුපි දමිළ නිළියන් වන Kajal Aggarwal සහා Catherine Tresa රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Ajay Tanikella Bharani Navdeep Krishna Murali Posani  / Jaya Prakash Reddy / Ashutosh Rana / Pradeep Singh Rawat  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
අපරාධ සහා ත්‍රාස ජනක  කතා  ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.2 ලැබි ඇති අතර.‍මේම චිත්‍රපටිය සදහා දරා අැති පිරිවැය INR 400,000,000 වේ. විනාඩි 153 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එ හේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



තෙළිගු  Telugu

ටොරන්ට් එක මේතනින් ගන්න Download 400MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.04GB HDRip torrent


දමිළ   Tamil

ටොරන්ට් එක මේතනින් ගන්න Download 400MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.04GB HDRip torrent


විඩියොව මෙතනින් බලන්න Nene Raju Nene Mantri (2017) Movie Official Trailer

                                                                                  විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

















Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com