Monday 5 September 2016

Aaradhu Sinam (2016) ඔහුගේ කොපය ඔහුගේ ජිවිතය කොතැනකට රැගෙන යයිද

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ අගෝස්තු මස 12 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Aaradhu Sinam මේහි අධක්ෂනය Arivazhagan Venkatachalam අතින් සිදු විය.රචනය   Jeethu Joseph අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස Arulnithi  රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළියන් ලෙස සුරෑපි දමිළ  නිළියන් වන Aishwarya Rajesh සහා Aishwarya Dutta  රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Radha Ravi / Anupama Kumar / Tulasi / R.N.R. Manohar  / Robo Shankar  / Charlie / Ramesh Thilak / Vidyullekha Raman / Gaurav Narayanan / Aadhira වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
සටන් / අපරාධ සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.6 ලැබි ඇති අතර.‍ මේම චිත්‍රපටිය සදහා දරා අැති පිරි වැය  INR 35,000,000 වේ.විනාඩි 134 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 400MB HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 700MB HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 1.06GB HDRip torrent


විඩියොව මෙතනින් බලන්න Aaradhu Sinam (2016) Movie Official Trailer

                                                      විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER









Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com