Wednesday 28 September 2016

Star Trek Beyond (2016) තාරුකා පථයෙන් පිටත

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ජුලි  මස 22 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Star Trek Beyond.මේහි අධ්‍යක්ෂනය Justin Lin අතින් සිදුවිය.රචනය Simon Pegg සහා Doug Jung අතින් සිදු විය.මේහි රංගනයෙන්  Chris Pine Zachary Quinto / Karl Urban / Zoe Saldana / Simon Pegg / John Cho / Anton Yelchin / Idris Elba Sofia Boutella Joe Taslim / Lydia Wilson / Deep Roy / Melissa Roxburgh / Anita Brown / Doug Jung  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / වීර වික්‍ර‍ම සහා විද්‍යා ප්‍ර‍බන්ධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.4 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍ටිය සදහා දරා ඇති පිරි වැය  $185,000,000 වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම  $59,253,211 (USA) වේ. දැනට ලැබු මුළු ආදායම  $158,092,198 (USA)  වේ. විනාඩි 122 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 676MB WEB-DL torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 951MB WEB-DL torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 1.41GB HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 2.25GB WEB-DL torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 3.20GB HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 4.22GB WEB-DL torrent



විඩියොව මෙතනින් බලන්න Star Trek Beyond (2016) Movie Official Trailer

                                                        විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER








Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com