Thursday 1 September 2016

The Secret Life of Pets (2016) සුරතලුන්ගේ රහස් ජිවිතය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ජුලි මස වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම The Secret Life of Pets.මේහි අධ්‍යක්ෂනය  Yarrow Cheney  සහා Chris Renaud අතින් සිදුවිය.තිර රචනය Cinco Paul / Ken Daurio සහා Brian Lynch අතින් සිදුවිය.චරිත නිර්මානය Simon Rich අතින් නිර්මානය විය.ඔයාලාගේ පුංචි දු දරුවන් හට පුංචි නංගිලා මල්ලිලාට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි පසුබිම් හඩ සදහා Louis C.K. /  Eric Stonestreet / Kevin Hart / Jenny Slate / Ellie Kemper /  Albert Brooks / Lake Bell / Dana Carvey  / Hannibal Buress /  Bobby Moynihan / Chris Renaud / Steve Coogan  / Michael Beattie / Sandra Echeverría Jaime Camil වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
ඇනිමේශන් / වීර වික්‍රම සහා විකට කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.8 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍ටිය සදහා දරා ඇති පිරි වැය  $75,000,000  වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම   $104,352,905 (USA) වේ. දැනට ලැබු මුළු ආදායම $353,340,185 (USA)  වේ. විනාඩි 87 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 700MB HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 1.37GB HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 2.59GB HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 3.43GB HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 4.29GB HDRip torrent 


විඩියොව මෙතනින් බලන්න The Secret Life of Pets (2016) Movie Official Trailer

                                                             විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER












Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com