Tuesday, 27 September 2016

Mechanic: Resurrection (2016) ඔහුට නැවතත් අභියෝගයක්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ අගෝස්තු  මස 26 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Mechanic: Resurrection.මේහි අධ්‍යක්ෂනය Dennis Gansel අතින් සිදුවිය.තිර රචනය Philip Shelby සහා Tony Mosher අතින් සිදු විය.කතාව Philip Shelby අතින් නිර්මානය විය.චරිත නිර්මානය Lewis John Carlino අතින් සිදු විය.මේහි ප්‍ර‍ධාන නලුවා ලෙස සුපිරි හොලිවුඩ්  නලු Jason Statham රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි හොලිවුඩ් නිළියන් වන   Jessica Alba සහා Michelle Yeoh රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Tommy Lee Jones  Sam Hazeldine John Cenatiempo / Toby Eddington / Femi Elufowoju Jr. / Anteo Quintavalle / Yayaying Rhatha Phongam / Bonnie Zellerbach Stuart Thorp /  Alex Kuzelicki / Brahim Achabbakhe / Thomas Kiwi වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / අපරාධ සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.9 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍ටිය සදහා දරා ඇති පිරි වැය  $40,000,000 වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම $7,456,525 (USA)  වේ. දැනට ලැබු මුළු ආදායම $20,736,746 (USA) වේ. විනාඩි 98 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 700MB HC HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 1.40GB HC HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 2.78GB HC HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 3.45GB HC HDRip torrent


විඩියොව මෙතනින් බලන්න Mechanic: Resurrection (2016) Movie Official Trailer


                                                    විඩියොව මෙතනින් බලන්න Official Trailer


ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER















Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

okkomaekamatanin
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com