Tuesday 4 October 2016

The Flash: Season 3, Episode 01 ( Flashpoint ) විදුලි වේගයෙන් සුපිරි විරයා තුන්වන අදියර 01 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම් මාස ගානක් පුරා ඔබ සැම බලාපොරොත්තු වු ඒ දවස උදාවුනා.ඒ සුපිරි විරයාගේ කතා මාලාවේ අලුත්ම අදියරත් අරගෙන තමා මම අද අවේ.එහේනම් අපි පටන් ගමු  The Flash Season 3.ඔන්න අද මම The Flash 2016  Season 3, Episode 01 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2016 ඔක්තෝම්බර් මස 4 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි The Flash Season 2 අවසානයේ විශාල අභියොග රැසකට Barry ඇතුලු කණ්ඩායමට මුහුණ දෙන්න සිදු වුනා.ඒ වගේම කණ්ඩායමේ එකමුතුවත් තමන්ගේ බලයත් එක්ක ඒ සියලු අභියෝග ජය ගෙන සුම් විනාශ කර දැමිමට Barry ඇතුලු කණ්ඩායමට හැකි වුනා.ඒ වගේම Season 2 අවසානයේ  Barry තම බලය බාවිතා කොට කාලය හරහා අතිතයට ගොස් තම මව මිය යන අවස්ථාව වෙනස් කර තම මවගේ ජිවිතය ආරක්ශා කරනවා.එහිදි සිදුවන්නේ ටිකක් අමුතු දෙයක්.ඉතින් නවතම කතා මාලාව ආරම්භ වන්නේ මෙතන ඉදන්.ඉතින් අපි බලමු අද සිට The Flash Season 3 තුලින්  Barry ඇතුලු කණ්ඩායමට කුමන අකාරයේ අභියෝග වලට මුහුණ දෙන්න සිදුවේවිද කියලා.ඒ වගේම Season 3 තුලින් ඔයාලාට තවත් අලුත් විරයෝ දැක බලා ගන්නත් ලැබේනවා. ඉතින් යාළුවනි නැවතත් ඒ සුපිරි විර චාරිකාවට ගමන් අරබන්න අවසරයි. ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.ඉතින් යාළුවනි The Flash Season 3 නවතම කථා මාලාව සමගින් එකතු වෙන්න කියලා ඔයාලා හැමොටම අරාධනා කරනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.9 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.

සෙසු නලු නිළියන් ලෙස Candice Patton / Danielle Panabaker / Carlos Valdes / Keiynan Lonsdale / Tom Cavanagh / Jesse L. Martin  / Todd Lasance / obin Bell / Tom Felton / Michelle Harrison / Matt Letscher / John Wesley Shipp / Dimitri Tsoy වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විරයාගේ නවතම විර වික්‍රමය The Flash Season 3 පළමු  කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 238MB Season 3 Episode 01 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 325MB Season 3 Episode 01 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 843MB Season 3 Episode 01 torrent


විඩියොව මෙතනින් බලන්න The Flash:Season 3, Episode 01 (2016) Official Trailer

                                                    විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com