Thursday 20 October 2016

Sausage Party (2016) මෙන්න සුපිරි කට්ටියක් ඇවිත්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ අගෝස්තු මස 12 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Sausage Party.මේහි අධ්‍යක්ෂනය Greg Tiernan සහා Conrad Vernon අතින් සිදුවිය.තිර රචනය Kyle Hunter / Ariel Shaffir / Seth Rogen  සහා Evan Goldberg අතින් සිදුවිය.කතාව Seth Rogen / Evan Goldberg සහා Jonah Hill අතින් නිර්මානය විය.ඔයාලාගේ පුංචි දු දරුවන් හට පුංචි නංගිලා මල්ලිලාට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි පසුබිම් හඩ සදහා  Alistair Abell / Iris Apatow / Sugar Lyn Beard / Michael Cera / Ian James Corlett / Michael Daingerfield Brian Dobson / Michael Dobson  / James Franco / Bill Hader / Ian Hanlin / Salma Hayek / Maryke Hendrikse / Jonah Hill Anders Holm වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
ඇනිමේශන් / වීර වික්‍රම සහා විකට කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.7 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍ටිය සදහා දරා ඇති පිරි වැය  $19,000,000 වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම  $34,263,534 (USA)  වේ. දැනට ලැබු මුළු ආදායම  $97,596,322 (USA) වේ. විනාඩි 89 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 550MB Blu Ray torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 650MB Blu Ray torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 750MB Blu Ray torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 800MB Blu Ray torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 1.52GB Blu Ray torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 2.71GB Blu Ray torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 3.55GB Blu Ray torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 4.37GB Blu Ray torrent 


විඩියොව මෙතනින් බලන්න Sausage Party (2016) Movie Official Trailer

                                                                      විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER











Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com