Wednesday 12 October 2016

Arrow: Season 05 , Episode 02 ( The Recruits ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 5 වන අදියර 02 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම්  අරගෙන අවා ARROW Season 5 Episode 02 . අලුත්ම කොටස විකාශය වුනේ 2016 ඔක්තෝම්බර් මස 12 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි  ගිය සතියේ කොටස ඔලිවර් තමන්ගේ කන්ඩායම නැවත එකතු වෙයි කියලා බලන් ඉන්නවා.ඒ අතරේ ෆෙල් සිටි කණ්ඩායමට අලුතින් සාමාජකයින් බදවගන්න හොයනවා.මේ අතරේ නගරයට තවත් සතුරෙක් එනවා.ඔහුට උවමනා කරන්නේ ඇරෝ විනාශ කරන්නයි.ඔලිවර් මේවන විට නගරාධිපති ලෙසත් වැඩ කටයුතු කරමින් සිටිනවා.ඒ වගේම ඔහු විසින් ලොරල්ට උපහාරයක් වශයෙන් ඇයගේ පිළිරුවක් නගරයේ සාදා විවෘත කරනවා.එම උත්සවය අතර තුර නගරයට පැමිණි අලුත්ම සතුරාගේ කණ්ඩායම එම ස්ථානයට පැමිණ ඔලිවර් සහා තවත් කිප දෙනෙක් පැහැරගෙන යනවා. මේ සතුරු කණ්ඩායමට අවශ්‍ය වන්නේ ඇරෝ යටත් කරගැනිමටයි.නමුත් ඔලිවර් එම ස්ථානයේදි ඔවුන්ගේන් ගැලවි සටන් කරනවා.ඒ අතර එම ස්ථානයට ඔලිවර්ගේ සහයට තියා පැමිනේනවා.නමුත් ඔවුන්ට එම අවස්තාවේදි එතැන සිටින අනිත් පිරිස බෙර ගන්න  හැකියාවක් නැතිවනව.ඔලිවර් සිතනවා තියා නැවත කණ්ඩායමට එකතු වෙයි කියලා.නමුත් එක එහේම වෙන්නේ නැ.මේ අතර ලාන්ස් ඔලිවර් හට පොලිස් කණ්ඩායමක උදවු ලබා දෙනවා.පැහැරගත්තු අනිත් පිරිස බෙරා ගන්නත් නගරයට ආ අලුත් සතුරා අල්ලා ගැනිමටත්.ඒ අනුව ඔලිවර් ක්‍රියාත්මක වනවා.සියල්ල බෙරා ගන්නා ඔලිවර් ඇතුලු පොලිස් කණ්ඩායමට සතුරු කණ්ඩායමේ නායකයා නම් අල්ල ගන්න බැරිවෙනවා.මේ අතර ඔලිවර් විසින් නගාරදිපති ලෙස ඔහුට උදවු කල පොලිස් කණ්ඩායම විශේෂ බලකායක් ලෙස නම් කරනවා.මේ අතර පැන ගිය සතුරා ඇරෝ විනාශ කිරිමට තවත් පිරිසක් එකතු කරගෙන සැලසුම් සකස් කරනවා. ඒ වගේම ෆෙල් සිටි තව තවත් ඇරෝ කණ්ඩායමට නවක සාමාජකයින් එකතු කරගන්න උත්සහා කරනවා.ඔලිවර් අවසානයේ ඇයගේ යොජනාවට එකග වනවා.ඒ අතර තුර ෆෙල් සිටි තවත් තරුණයෙක් සමගින් ආදරයෙන් බැදිලා.ඇත්තටම ඔහු කවුද? ෆෙල් සිටි හට ඔහු මුණගැසුනේ කොහොමද ?. ඒ වගේම කතාවේ අවසානයේ තවත් අමුතුම අකාරයක හිස් වැසුම් ලා ගත් පුද්ගලයෙක් ඔලිවර්ට උදව් කල පොලිස් නිලධාරියකුට පහර දෙනවා. ඔහු කවුද ?.ඉතින් මේ සියලු ගැටලු වලට පිළිතුරු දැන ගන්න ඔයාලාට අද කතාව සමගින් ARROW Season 5 සමග නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.ඉතින් ඔයාලා හැමොටම ආරාධනා කරනවා  ARROW Season 5 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න කියලා. මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.4 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
සෙසු නලු නිළියන් ලෙස David Ramsey / Willa Holland / Emily Bett Rickards / Echo Kellum / Paul Blackthorne / Vincent Dangerfield / Joe Dinicol /  Rick Gonzalez / Madison McLaughlin / David Nykl / Aaron Pearl වැනි නලු  නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විර වික්‍රමය Arrow Season 5  දෙවන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 224MB Season 5 Episode 2 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 887MB Season 5 Episode 2 torrent 


විඩියොව මෙතනින් බලන්න ARROW Season 5 Episode 02  (2016) Official Trailer

                                                              විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com