Tuesday 25 October 2016

Naam Hai Akira (2016) Akira (original title) නම තමයි අකීරා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ සැප්තැම්බර් මස  2 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Akira.මේහි අධ්‍යක්ෂනය සහා තිර රචනය A.R. Murugadoss අතින් සිදුවිය.කතාව Kumar Santha අතින් නිර්මානය විය.දෙබස් Karan Singh Rathore  අතින් නිර්මානය විය.මේහි ප්‍ර‍ධාන නිළිය  ලෙස සුරුපි ඉන්දිය නිළි Sonakshi Sinha රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Anurag Kashyap / Amit Sadh / Konkona Sen Sharma / Urmila Mahanta / Teena Singh / Atul Kulkarni Mukesh Hariawala / Raai Laxmi / Kirti Adarkar / Mishika Arora / Krishna Bhatt /  Shyam Bhimsaria / Chaitanya Chaudhary / Ashish Ghosh වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / අපරාධ සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.2 ලැබි ඇති අතර.අාරම්භක සතිය තුල ලැබු අාදායම  $15,824 (USA) වේ.දැනට ලැබු මුලු අාදායම  $212,285 (USA) වේ.විනාඩි 137 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී....................................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




                                                                    විඩියොව මෙතනින් බලන්න Official Trailer


ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER


Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com