Tuesday 18 October 2016

The Flash: Season 3, Episode 03 ( Magenta ) විදුලි වේගයෙන් සුපිරි විරයා තුන්වන අදියර 03 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම්  අරගෙන අවා  The Flash Season 3, Episode 03 අලුත්ම කොටස විකාශය වුනේ 2016 ඔක්තෝම්බර් මස 18 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ගිය සතියේ දෙවනි කොටස බලපු අයට Barry කාලය හරහා ගමන් කරලා අනාගතයට අවා.අනාගතයට ගියත් එතනත් අවුලක් තියෙනවා.අයිරිෂ් සහා ජෝයි අතර ප්‍ර‍ශ්නයක් තියෙනවා.ඒ වගේම සිස්කෝ සිටින්නේ එතරම් සතුටින් නෙමේ.මේ සියල්ලට හෙතු බෙරි හොයා ගන්නවා.ඔහු උත්සහා කරනවා මේ අයි නැවත් එකතු කරලා කණ්ඩායම නැවත ශක්තිමත් කරන්න.නමුත් ඒ උත්සහාය සාර්ථක වෙන්නේ නැ.ඒ නිසා බෙරි තිරනය කරනවා නැවත කාලය හරහා ගොස් සියල්ල නිවැරදි කරන්න.නමුත් ඔහු කාලය හරහා ගමන් කරද්දි එකවරම ජේ අනිත් ලොකයේ ෆැලැෂ් ඇවිත් බෙරිව අරන් යනවා.ඉට පස්සේ ඔහු බෙරිට පහදලා දෙනවා කාලය හරහා ගමන් ගත් පසු ඇති වන වෙනස් කම් නැවත සකස් කරන්න බැරි බවත් හොදම දේ ඒ වෙනස් කම් සමගින් තමන්ගේ වැඩ කටයුතු කරන්න පුරුදු වෙන එක කියලා.ඒ අනුව නැවත අනාගතයට පැමිනේන බෙරි තම කණ්ඩායමට සිදු වු සියලල් පැහැදිලි කරලා කියනවා.ඉන් අනතුරුව ඔහු නගරයට ආ අලුත් ෆැලැෂ් සිටින ස්ථානය සොයා ගන්නවා.බෙරි තනියම ඔහු අල්ලා ගන්න යනවා.නමුත් එතනදි අනිත් ෆැලැෂ් බෙරිට අමුතුම අකාරයක වෙස් මුහුනක් සහිත පුද්ගලයෙක් මුණ ගස්සනවා.ඔහු ඉතා බලසම්පන්න පුද්ගලයෙක්.ඔහු බෙරිට ඔහු සතු බලයකින් පහර දෙනවා.මේ අවස්ථාවේදි එම වෙස් වලාගත් පුද්ගලයා කවුදැයි බෙරි විමසා සිටිනවා.ඔහු නමින් ඇල්කමි.ඉන් අනතුරුව අනිත් ෆැලැෂ් සමගසටන් කරන බෙරි සටනින් පරදිනවා.මේ අතර තුර කණ්ඩායමේ අනිත් පිරිසට බෙරි අනතුරට පත්වෙලා ඉන්න බවට දත්ත ලැබේනවා.බෙරි විනාශ කිරිමට ෆැලැෂ් සුදානම් වන විටම එතනට සිස්කෝ තම බලය බාවිතා කර පැමිණ සතුරු ෆැලැෂ්ට පහර දෙනවා.ඉන් අනතුරුව බෙරි සතුරු ෆැලැෂ් අල්ලා ගන්නවා.සියල්ල නැවත් යථා තත්වයට පැමිනේනවා.කණ්ඩායම නැවතත් එකමුතුව වැඩ කරනවා.නමුත් ඔවුන් හැමොටම තියෙන ලොකුම ගැටලුව තමා කවුද මේ ඇල්කමි කියන්නෙ කියලා.ඇත්තටම ඇල්කමි කවුද? ඉතින් මේ සියලු දේවල් වලට පිළිතුරු දැන ගන්න නම් ඔයාලාට අද කොටස නරබන්න සිදු වෙනවා.ඒ වගේම දිගටම The Flash Season 3 සමගින් රැදි සිටින්න වෙනවා.ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.ඉතින් යාළුවනි The Flash Season 3 නවතම කථා මාලාව සමගින් එකතු වෙන්න කියලා ඔයාලා හැමොටම අරාධනා කරනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.1 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.

සෙසු නලු නිළියන් ලෙස Candice Patton / Danielle Panabaker / Carlos Valdes / Keiynan Lonsdale / Tom Cavanagh / Jesse L. Martin  / Tom Felton / Violett Beane / Joey King / Bethany McNab / Zenaida Telfair / Kathryn Dobbs / Peter Flemming / Todd Lasance  වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විරයාගේ නවතම විර වික්‍රමය The Flash Season 3 තුන්වන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 225MB Season 3 Episode 03 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 325MB Season 3 Episode 03 torrent 


විඩියොව මෙතනින් බලන්න The Flash:Season 3, Episode 03 (2016) Official Trailer


                                                                   විඩියොව මෙතනින් බලන්න Official Trailer


ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER



Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com