Sunday 9 October 2016

Aranmanai 2 (2016) ඇය නැවතත් පැමිණේ

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ සහා තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ජනවාරි මස 29 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Aranmanai 2 මේහි අධක්ෂනය Sundar C. අතින් සිදු විය.රචනය Sundar C. / Venkat Raghavan  / S.B. Ramadas සහා Udhayan  අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස  සුපිරි දමිළ නළු Siddharth  රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි දමිළ නිළියන් වන Trisha Krishnan සහා Hansika Motwani රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Sundar C. / Poonam Bajwa / Vaibhav Reddy / Soori / Kovai Sarala / Manobala / Radha Ravi / Subbu Panchu  / Raj Kapoor / Chitra Lakshmanan / Jayabalan / Vinodhini Vaidynathan වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
විකට සහා භයංකාර කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/4.2 ලැබි ඇති අතර.‍ විනාඩි 136 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 500MB HDTVRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 700MB HDTVRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 1.04GB HDTVRip torrent


විඩියොව මෙතනින් බලන්න Aranmanai 2 (2016) Movie Official Trailer

                                                               විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com