Tuesday 25 October 2016

The Flash: Season 3, Episode 04 ( The New Rogues ) විදුලි වේගයෙන් සුපිරි විරයා තුන්වන අදියර 04 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම්  අරගෙන අවා  The Flash Season 3, Episode 04 අලුත්ම කොටස විකාශය වුනේ 2016 ඔක්තෝම්බර් මස 25 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ගිය සතියේ තුන්වේනි කොටස බලපු අයට  මතක ඇතිනේ බෙරි උත්සහා කරනවා අයිරිෂ් සමග තියන බැදිම තව දුරටත් වැඩි දියුනු කරගන්න.ඒ අතර තුර එකවරම ඔවුන්ට ස්ටාර් ලැබ් එකෙන් ඇමතුමක් එනවා.කාල දොරටුව විවෘත වෙලා කියලා ඔවුන් හැමොම පුදුමයට පත් කරමින් හැරිසන් සහා ජෙසි නැවතත් ඔවුන්ගේ ලොකයට පැමිනේනවා.මේ පැමිනිමේ තවත් සුවිෂේශි දෙයක් තිබුනා.ඒ තමා ජෙසි හට බෙරි හට ලැබුනු අකාරයම බලය ලබිලා.මේ කාරනාවට වොලිනම් ඒ තරම් සතුටු නැ.මොකද ඔහුට ඒ බලය ලැබුනේ නැති නිසා.ඒ වගේම හැරිසන් තමන්ගේ දියනියට බලය ලැබුනු එක ගැන සතුටක් නැ.ඔහුට ඔන කරන්නේ ජෙසි එම බලය බාවිතා නොකර ඉන්න ඇයගේ හිත වෙනස් කරන්නයි.නමුත් ඒ වැඩේ සාර්ථක වෙන්නේ නැ.ඒ නිසාම හැරිසන් සහා ජෙසි අතර මත ගැටුමකුත් ඇති වනවා.මේ අතර ඇල්කමි විසින් තවත් තරුනියකට අමුතුම බලයක් ලබා දිලා.ඇය මේ බලය බාවිතා කරලා නගරයේ විශාල රෝහලක සිටින තමන් හදා ගත් පියා මරා දැමිමට විශාල නැවක් එම ගොඩනැගිල්ල උඩට අතහැරිමට සුදානම් වෙනවා.බෙරි මේ අවස්ථාවේදි තමන්ගේ බලය බාවිතා කරලා එම නැව ගොඩනැගිල්ලට කඩා වැටිම නතර කරන්න උත්සහා කරනවා.නමුත් ඔහුට එක තනියම කරන්න බැරි බවක් කණ්ඩායමේ අනිත් අයට තෙරේනවා.මේ නිසා ඔවුන්ට බෙරිගේ උදවුවට යවන්න කෙනෙක් අවශ්‍ය වෙනවා.ඒ අවස්ථාවේදි හැරිසන් තිරනය කරනවා ජෙසිට තමන්ගේ බලය බාවිතා කරන්න අවසර දෙන්න.ඒ අනුව ජෙසි තමන්ගේ බලය බාවිතා කරමින් බෙරිට උදවු කරනවා.බෙරි බලයක් සහිත තරුණිය සමග කතා කරමින් ඇගේ සිතේ ඇති පළිගැනිම නැති කර දමලා ගොඩනැගිල්ල විනාශ කිරිමට යොදා ගත් නැව එතනින් ඉවත් කරවනවා.ඒ වගේම ඉන් අනතුරුව හැරිසන් විසින් ජෙසිට තැග්ගක් දෙනවා.ඒ තමා ඇයගෙ ෆැලැෂ් ඇදුම.එය සිස්කෝ විසින් නිර්මානය කරන ලද ඇදුමක්.ඒ අතරම අවසානයේ බෙරිටත් ජොයි හටත් අමුතුම විඩියොවක් නරබන්න හැකි වේනවා.ඒ ඇල්කමි විසින් ඒඩ්වඩ් මරා දමන අයුරු.බෙරිට දැන් තියෙන ලොකුම ගැටලුව තමා කවුද මේ ඇල්කමි?ඉතින් ඒ සියලු දේවල් වලට පිළිතුරු දැන ගන්න නම් ඔයාලාට අද කොටස නරබන්න සිදු වෙනවා.ඒ වගේම දිගටම The Flash Season 3 සමගින් රැදි සිටින්න වෙනවා.ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.ඉතින් යාළුවනි The Flash Season 3 නවතම කථා මාලාව සමගින් එකතු වෙන්න කියලා ඔයාලා හැමොටම අරාධනා කරනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.3 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.

සෙසු නලු නිළියන් ලෙස Candice Patton / Danielle Panabaker / Carlos Valdes / Keiynan Lonsdale / Tom Cavanagh / Jesse L. Martin  / Violett Beane / Grey Damon / Wentworth Miller / Danielle Nicolet / Ashley Rickards  වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විරයාගේ නවතම විර වික්‍රමය The Flash Season 3 හතරවන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 225MB Season 3 Episode 04 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 325MB Season 3 Episode 04 torrent  


විඩියොව මෙතනින් බලන්න The Flash:Season 3, Episode 04 (2016) Official Trailer

                                                                     විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com