Friday 7 October 2016

Suicide Squad (2016) දිවිනසා ගැනිමේ භට පිරිස

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ අගෝස්තු  මස වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Suicide Squad.මේහි අධ්‍යක්ෂනය සහා රචනය  David Ayer අතින් සිදු විය.මේහි ප්‍ර‍ධාන නලුවා ලෙස සුපිරි හොලිවුඩ්  නලු Will Smith රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි  Margot Robbie  රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Jaime FitzSimons Ike Barinholtz Christopher Dyson / Bambadjan Bamba / Viola Davis / Ted Whittall / David Harbour / Robin Atkin Downes Robert B. Kennedy Billy Otis / Shailyn Pierre-Dixon / Jared Leto / James McGowan වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / වීර වික්‍ර‍ම සහා මනංකල්පිත කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.7 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍ටිය සදහා දරා ඇති පිරි වැය   $175,000,000 වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම   $133,682,248 (USA) වේ. දැනට ලැබු මුළු ආදායම  $320,857,912 (USA)   වේ. විනාඩි 123 min | 136 min (Extended Cut) කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 958MB HC HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 1.42GB HC HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 2.97GB HC HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 3.18GB HC HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 4.22GB HC HDRip torrent


විඩියොව මෙතනින් බලන්න Suicide Squad (2016) Movie Official Trailer

                                                               විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER





Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com