Wednesday 19 October 2016

Arrow: Season 05 , Episode 03 ( A Matter of Trust ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 5 වන අදියර 03 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම්  අරගෙන අවා ARROW Season 5 Episode 03 . අලුත්ම කොටස විකාශය වුනේ 2016 ඔක්තෝම්බර් මස 19 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි  ගිය සතියේ කොටස ඔලිවර් තමන්ගේ කන්ඩායමට අලුතින් පිරිස එකතු කරගන්න පරික්ෂනයක් පවත්වනවා.ඒ සදහා ඔහු 3දෙනෙක් තොරා ගන්නවා.ඒ අනුව ඔවුන්ට පුහුනුවක් ලබා දිම ආරම්භ කරනවා.නමුත් ඇරෝ කියන්නේ ඔලිවර් කියන එක ඔවුන්ගේන් වසන් කරනවා.නමුත් මේ කණ්ඩායම ඒ තරම් සාර්ථකව පුහුණුවිම් වල නිරතවෙන්නේ නැ.ඔවුන්ට ඔලිවර් ඉදිරියේ හැම විටම පරාජය වනවා.මේ අතර තුර නගරයට වටිනා අවස්ථාවක් ලබා ගැනිමට නගාරධිපති ලෙස ඔලිවර් එක්තරා පිරිසක් සමග එකගතාවයකට එනවා.මේ වැඩ සටහන පවත්වන දින ඔලිවර් තමන්ගේ නවක කණ්ඩායම ආරක්ෂාවට යොදනවා.නමුත් ඔවුන් කාටවත් සිතා ගත නොහැකි පරිදි එම ස්ථානයට අමුතුම මායා හැකියාවක් සහිත පුද්ගලයෙක් පහර දෙනවා.ඔලිවර් එතනට පැමිණ ඔහුට පහර දුන්නත් ඔහු පැණ යනවා.නමුත් ඒ අවස්ථාවේදි ඔලිවර්ගේ අලුත් කන්ඩායමේ එක් සමාජිකයෙක් ඔහුගේ ඇදුමේ කොටසක් කඩා ගන්නවා.මේ අතර ජොන් හට විශාල රැවටිමක් සිදුවෙනවා.ඔහුට ලොකු කරදරයක් සිදුවනවා.මේ අතර ඔලිවර්ගේ නවක කණ්ඩායම ඔහු හැර යනවා.ඒ අතර තුර තියා දැන ගන්නවා නගරයට උදවු කරන්න ආ තරුණිය නිති විරෝධි අවි ගණුදෙනුවක් සිදු කරනවා කියලා.මේ අනුව ඔවුන් අල්ලා ගැනිමට ඇරෝ තනිවම සුදානම් වෙනවා.අවි ගණුදෙනුව සිදු කරන ස්ථානයට යන ඇරෝ එම ගණුදෙනුව සිදු කරන පිරිසට පහර දෙන්න පටන් ගන්නවා.ඒ අතර තුර හිස්වැසුම් ලා ගත් මායා මිනාසද එම ස්ථානයට පැමිණ සිටිනවා.එහිදි ඔලිවර් ඔහුගෙන් උදවු ලබා ගන්නවා.ඔහු නමින් රැග්මන් වේ.ඔලිවර් ඔහුට අරාධනා කරනවා එකතුවෙලා වැඩ කරන්න.රැග්මන් යොජනාවට එකග වෙනවා.ඒ වගේම ඔලිවර් තමන් තොරා ගත් කණ්ඩායම නැවත කැදවනවා.ඒහිදි ඔලිවර් තමන්ගේ වෙස් මුණ ගලවා ඇරෝ කියන්නේ තමන් බව නව කණ්ඩායම් සාමාජිකයින්ට පෙන්වනවා.ඒ අනුව ඔවුන් ඔලිවර් සමග එක්ව වැඩ කිරිමට එකග වෙනවා.මේ අතර ජොන් හට කුමක් සිදු වේද?ඒ වගේම නැවතත් අවසානයේ හිස් වැසුම් ලා ගත් මිනිසා ටොබියස්ට පහර දෙනවා.එහිදි ඔහු පවසනවා ඇරෝ මරන්නේ ඔහු කියා.එහිදි ඔහු තමන් නමින් ප්‍රොමෙතියස් යයි පවසනවා. ඇත්තටම කවුද මේ ඔලිවර්ගේ අලුත්ම සතුරා වන  ප්‍රොමෙතියස් ? ඔහු ඇයි ඇරෝ මරා දමන්න සුදානම් වන්නේ? මේ සියලු ගැටලු වලට පිළිතුරු දැන ගන්න ඔයාලාට අද කතාව සමගින් ARROW Season 5 සමග නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.ඉතින් ඔයාලා හැමොටම ආරාධනා කරනවා  ARROW Season 5 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න කියලා. මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.3 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
සෙසු නලු නිළියන් ලෙස David Ramsey / Willa Holland / Emily Bett Rickards / Echo Kellum / Josh Segarra / Paul Blackthorne / Audrey Marie Anderson / Rick Gonzalez / Joe Dinicol / Madison McLaughlin / Tyler Ritter / Carly Pope / Cody Rhodes / Mike Dopud  වැනි නලු  නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විර වික්‍රමය Arrow Season 5  තුන්වන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.






ටොරන්ට් එක මේතනින් ගන්න Download 225MB Season 5 Episode 3 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 325MB Season 5 Episode 3 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 806MB Season 5 Episode 3 torrent


විඩියොව මෙතනින් බලන්න ARROW Season 5 Episode 03  (2016) Official Trailer

                                                                           විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com