Thursday 31 August 2017

Despicable Me 3 (2017) මෙන්න කට්ටිය ආයි ඇවිත්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ ජුනි මස 30 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Despicable Me 3.මේහි අධ්‍යක්ෂනය  Kyle Balda / Pierre Coffin සහා Eric Guillon අතින් සිදුවිය. රචනය  SCinco Paul සහා Ken Daurio අතින් සිදුවිය. ඔයාලාගේ පුංචි දු දරුවන් හට පුංචි නංගිලා මල්ලිලාට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි පසුබිම් හඩ සදහා Steve Carell / Kristen Wiig /  Trey Parker / Miranda Cosgrove / Dana Gaier / Nev Scharrel / Pierre Coffin / Steve Coogan  / Julie Andrews / Jenny Slate / Michael Beattie / Andy Nyman / Adrian Ciscato / Brian T. Delaney / Katia Saponenko වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
ඇනිමේශන් /  සටන් සහා වීර වික්‍ර‍ම කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.4 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය   $80,000,000  වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම  $75,410,275 (USA) වේ. දැනට ලැබු මුළු ආදායම  $254,603,760 (USA) වේ. විනාඩි 90 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 781MB WEBRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.03GB WEBRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.05GB WEBRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.08GB WEBRip torrent


විඩියොව මෙතනින් බලන්න Despicable Me 3 (2017) Movie Official Trailer

                                                                    විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER
















Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com