Tuesday 19 February 2019

Spider-Man: Into the Spider-Verse (2018) මකුළු මිනිසාට තවත් අභියොගයක්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ දෙසැම්බර් මස 14 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Spider-Man: Into the Spider-Verse (2018) .මේහි අධ්‍යක්ෂනය Bob Persichetti / Peter Ramsey සහා Rodney Rothman අතින් සිදු විය.තිර රචනය Phil Lord සහා Rodney Rothman අතින් සිදු විය.කතාව Phil Lord අතින් නිර්මානය විය.ඔයාලාගේ පුංචි දු දරුවන් හට පුංචි නංගිලා මල්ලිලාට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි පසුබිම් හඩ සදහා Shameik Moore Jake Johnson / Hailee Steinfeld Mahershala Ali /  Brian Tyree Henry / Lily Tomlin Luna Lauren Velez / Zoë Kravitz  / John Mulaney / Kimiko Glenn / Nicolas Cage / Kathryn Hahn Liev Schreiber Chris Pine / Natalie Morales වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
ඇනිමේශන් / සටන් සහා වීර වික්‍ර‍ම කතා ගනයට අයත් මේම චිත්‍රපටිය  සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.7 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය $90,000,000  වේ. ආරම්භක සතිය තුල ලැබු ආදායම  USA: $35,363,376, වේ.දැනට ලැබු මුළු ආදායම USA: $183,470,065, වේ.ලොව පුරා ලැබු මුළු ආදායම $326,249,641, වේ. විනාඩි 117 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 800MB WEB-DL 720p torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 917MB WEB-DL 720p torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.39GB HDRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.87GB WEB-DL 1080p torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.90GB WEB-DL 1080p torrent 



විඩියොව මෙතනින් බලන්න Spider-Man: Into the Spider-Verse (2018) Movie Official Trailer

                                                         විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER












Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com