Monday 4 February 2019

Arrow: Season 07 , Episode 12 ( Emerald Archer ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 7 වන අදියර 12 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම් පොරොන්දු වුන විදියටම  අරගෙන අාවා ARROW Season 7 Episode 12. අලුත්ම කොටස විකාශය වුනේ 2019  පෙබරවාරි මස 04 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිද්ද වෙච්ච දේ.ඔලිවර්ගේ අතිතයත් එක්ක සම්බන්ධ වෙච්ච කෙනෙක් ඔලිවර්ගෙන් පලිගන්න හදනවා.නමුත් ඔලිවර්ට ඔහු කවුද කියලා හොයා ගන්න පුලවන් වෙනවා.ඒ ෆෙල්සිටිගේ උදවුවෙන්.කොහොම හරි ඔලිවර්ට හැකි වෙනවා ඔහු නතර කරන්න.ඒ වගේම ආගස් එකේ ඇතුලේ ඩියැස්ව යොදා ගෙන රහස් මේහේයුමක් සිදු කලා.එක සාර්ථක කරගන්න කර්ටිස්ගෙ උදවු ලැබුනා.හැබැයි මෙහෙයුමෙන් අනතුරුව කර්ටිස් එතනින් අයින් වෙනවා.මේ අතර තුර ලොරල්ට ලැබුනු අනතුරු ඇගවිමේ පණිවිඩ තැබු කෙනා අත්ඩංගුවට ගත් බවට ඩයැනා පවසනවා.නමුත් අවසානයේදි ඩයැනාටත් ඒවැනි අනතුරු ඇගවිමේ නිවේදනයක් ලැබේනවා.ඇත්තටම මේක පිටිපස්සේ සිටින්නේ කවුද?  ඉතින් මේතනින් එහාට කුමක් සිදුවේද ඒ සියල්ල   දැන ගන්න නම්  ඔයාලා හැමෝටම ARROW Season 7 දිගටම නරබන්න වෙනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.7  ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
සෙසු නලු නිළියන් ලෙස David Ramsey /  Emily Bett Rickards / Echo Kellum / Rick Gonzalez / Juliana Harkavy /  Colton Haynes / Kirk Acevedo / Katie Cassidy / Sea Shimooka / Kelsey Grammer / Evan Roderick  වැනි නලු  නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විර වික්‍රමය Arrow Season 7 දොළොස් වන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී...........................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 272MB Season 7 Episode 12 torrent 



විඩියොව මෙතනින් බලන්න ARROW Season 7 Episode 12 (2019) Official Trailer

                                          විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com