Tuesday 5 February 2019

The Flash: Season 5, Episode 13 ( Goldfaced ) විදුලි වේගයෙන් සුපිරි විරයා පස්වන අදියර 13 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහෙනම් කිව්ව විදියටම The Flash Season 5 දහාතුන්වන කොටස අරගෙන ආවා.අලුත්ම  කොටස විකාශය වුනේ 2019 පෙබරවාරි  මස 05 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිදු වුනේ මොකක්ද කියලා. ෂර්ලොක් හදුන්වා දුන්  මොළය ඇතුලට ගොස්  පරන මතකයන්  පරික්ෂා කරන උපකරණය නිසා  නොරා හට ලොකු  ප්‍රශ්ණයක් ඇති වෙන්න පුලවන්  නිසා ‌නොරා හැමොටම හොරෙන් උපකරණය බාවිතා කරනවා.නමුත් ඇය ‌නොසිතු විදිය අකරතැබ්බයකට මුහුණ ‌දෙන්න වෙනවා.‌ග්‍රෙස්ගේ ‌මොළය ඇතුලේ ‌නොරා සිරවෙනවා.පසුව ඇයව ‌බෙරා ගන්න යන ‌බෙරි සහා අයිරිෂ්ටත් ඒ අකරතැබ්බයට මුහුණ ‌දෙන්න ‌වෙනවා.‌කොහොම හරි ‌කෙට්ලන් සහා ‌ෂර්ලොක්ගේ උදවු ඇතුව ඒ් අකරතැබ්බයෙන් ගැලවෙන්න හැකි ‌වෙනවා.‌මේ සිදුවිමෙන් පසුව ‌නොරා විසින් ‌බෙරිට අනාගතයේ ‌ ෆැලැෂ් අතුරු දහන්  බවට පලවෙන පුවත් පතේ දිනය ‌වෙනස් වි ඇති බව ‌පෙන්වනවා.ඒ් අවස්ථාවේදි ‌බෙරි යනවා සිස්කෝ හමුවෙන්න.ඒතනදි ‌බෙරි සිස්කෝගෙන් අහනවා ‌මේටා වරුන් සදහා ‌බෙහත නිර්මානය කලාද කියලා.ඒ් වගේම ‌බෙරි කියනවා ඒ ‌බෙහේත සිකේඩාට ‌බාවිතා කරලා බලන්න ඔනේ කියලා.ඉතින් ‌මේතනින් ඒහාට කුමක් සිදුවේද?ඒ ප්‍ර‍ශ්ණයට පිළිතුරු දැනගන්න ඔයාලාට  The Flash Season 5 සමග නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා. ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක  සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /8.9 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.
සෙසු නලු නිළියන් ලෙස Candice Patton / Danielle Panabaker / Carlos Valdes  /  Hartley Sawyer /   Tom Cavanagh /  Jesse L. Martin / Danielle Nicolet / Jessica Parker Kennedy / Paul McGillion / Andy Nez /  Neil Webb  වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විරයාගේ නවතම විර වික්‍රමය The Flash Season 5 දහාතුන් වන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 271MB Season 5 Episode 13 torrent



විඩියොව මෙතනින් බලන්න The Flash:Season 5, Episode 13  (2019) Official  Trailer

                                                            විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com